The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් වෙනත් විශේෂ ඉතුරුම් යෝජනා ක‍්‍රම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ වෙනත් විශේෂ ඉතුරුම් යෝජනා ක‍්‍රම

PDF Print Email

'කාන්තා රන්'ඉතුරුම් ගිණුම
 

සුදුසුකම්

  • අවුරුදු 18 ට වැඩි ශ්‍රී‍්‍ර ලාංකික වනිතාවන්ට

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතාව තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 
  3. මූලික තැන්පතුව
  4. අත්සන් පති‍්‍රකාව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද   

  • නොමිළේ ජීවිත හා වෛද්‍ය රක්ෂණ
  • සහනදායී ස්වයං රැකියා ණය පහසුකම්
  • අප්සරා ණය කාඩ් පතක් නොමිළේ


ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම

සුදුසුකම්

  • අවුරුදු  55 ට වැඩි ශ්‍රී‍්‍ර ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 
  3. අත්සන් පති‍්‍රකාව
  4. මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද   

  • ඉහළ පොලී අනුපාතයක්    


රන් ගොවි තැන්පතු


සුදුසුකම්

  • ගොවි හැඳුනුම්පතක් හිමි හෝ කෘෂිකර්මයේ නියැලෙන ශ්‍රී‍්‍ර ලාංකිකයින්.

අවශ්‍ය ලියකියවිලි

  1. තැන්පත් හිමියාගේ ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 
  3. මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද

  • සහනදායි ණය පහසුකම් මත වගා ණය 
  • විශේෂ  ස්වයං රැකියා ණය
  • අලෙවි කරණය සඳහා අවශ්‍ය උපදෙස්

රණවිරු රන් ගිණුම්

සුදුසුකම්

  • ති‍්‍රවිධ හමුදා සේවයේ නියුතු සාමාජිකයින්

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 
  3. මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

එතෙර තිළිණ ගිණුම්

සුදුසුකම්

  • විදේශගත රැකියාවල නියුක්ත වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී‍්‍ර ලාංකිකයන්

අවශ්‍ය ලියකියවිලි

  1. ගමන් බලපත‍්‍රයේ පිටපතක්/ ජාතික හැඳුනුම් පත/අනන්‍යතා  තහවුරුව
  2. ශ්‍රී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය විසින් නිකුත් කරන ලද සහතික පත‍්‍රය
  3. වීසා බලපත‍්‍රයේ පිටපතක්
  4. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍්‍රය) 

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද

රු.200.00 ක මුලික තැන්පතුව බැංකුව මගින් ප‍්‍රදානය කෙරේ.
පෙර විගමනික ණය පහසුකම් 

බී ඕ සී ඉන්ෆිනිටි විශ්‍රාම සැලසුම

*වයස 55 හෝ 60 දී තමන්ගේ කැමැත්ත අනුව සකසා ගත හැකි විශ්‍රාම ක්‍රමය



 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:32:09
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා



ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty