The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විදේශ මුදල් ගිණුම් යෝජනා ක‍්‍රම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ විදේශ මුදල් ගිණුම් යෝජනා ක‍්‍රම

PDF Print Email

අනේවාසික විදේශ මුදල් ඉතිරි කිරීමේ ගිණුම (NRFC)
 

සුදුසුකම්

  • විදේශ රැකියාවක නියුතු ශ්‍රී‍්‍ර ලාංකිකයින්
  • විදේශ රැකියාවක නිරතව සිට ලංකාවට පැමිණි (දින 90 ක් ඇතුළත) ශ්‍රී ලාංකිකයින්
  • ශ්‍රී‍්‍ර ලංකාවේ උපත ලද විදේශගත පුරවැසියන්

අවශ්‍ය ලියකියවිලි

  1. මූලික තැන්පතුව ඇමරිකානු ඩොලර් 50.00/- හෝ ඊට සමාන වෙනත් ඕනැම විදේශ මුදල්
  2. විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපතක්
  3. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

විශේෂ වරප‍්‍රසාද   

  • නොමිලේ ජීවිත රක්ෂණ ආවරණ
  • ගුවන් ගමන්වලදී ගමන් මළු සඳහා රක්ෂණ ආවරණ
  • නිවාස ණය පහසුකම්
  • ස්වයං රැකියා පහසුකම්
  • ශ්‍රී‍්‍ර ලංකා රුපියල්වලින් 20%ක බෝනස් පොලී

අනේවාසික විදේශ මුදල්  ගිණුම (ස්ථිර තැන්පතු)  (NRFC - Fixed Deposit)
 

සුදුසුකම්

  • විදේශ රැකියාවක නියුතු ශ්‍රී‍්‍ර ලාංකිකයින් සඳහා
  • විදේශ රැකියාවක නිරතව සිට ලංකාවට පැමිණ දින 90 ක් ඇතුළත
  • ශ්‍රී‍්‍ර ලංකාවේ උපත ලද විදේශගත පුරවැසියන්

අවශ්‍ය ලියකියවිලි

  1. මූලික තැන්පතුව ඇමරිකානු ඩොලර් 1000.00 හෝ ඊට  සමාන වෙනත් ඕනැම විදේශ මුදල්
  2. විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපතක්
  3. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

විශේෂ වරප‍්‍රසාද   

  • නොමිලේ ජීවිත රක්ෂණ ආවරණ
  • ගුවන් ගමන්වලදී ගමන් මළු සඳහා රක්ෂණ ආවරණ
  • නිවාස ණය පහසුකම්
  • ස්වයං රැකියා පහසුකම්
  • ශ්‍රී‍්‍ර ලංකා රුපියල්වලින් 20%ක බෝනස් පොලී

NRFC ණය පහසුකම්
‍‍පෙර විගමණික ණය පහසුකම්

දකුණු ‍කොරියාව - රුග200000/-
සුදුසුකම් - ශ්‍රී ලාංකික රැකියාලාභීන් සදහා
අවශ්‍ය ලියවිලි - වි‍දේ ‍වො නියුක්ති කාර්යාංශ‍නේ ලිපියක්

නේවාසික විදේශික විදේශ මුදල් ඉතුරුම් ගිණුම (RNNFC)
 

සුදුසුකම්

වලංගු වීසා බලපත‍්‍රයක් හිමි ශ්‍රී‍්‍ර ලංකාවේ වාසය කරන විදේශිකයින්  සඳහා
 

අවශ්‍ය ලියකියවිලි

  1. මූලික තැන්පතුව ඇමරිකානු ඩොලර් 2000.00/- හෝ ඊට සමාන වෙනත් ඕනැම විදේශ මුදල්
  2. විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපතක්
  3. වීසා බලපත‍්‍රයේ පිටපතක්
  4. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

රන් කැකුළු  විදේශ මුදල් ළමා ඉතුරුම් ගිණුම (RKFC)
 

සුදුසුකම්

වයස 18 ට අඩු විගමනික ශ‍්‍රමිකයින්ගේ දූ දරුවන්
 

අවශ්‍ය ලියකියවිලි

  1. මූලික තැන්පතුව ඇමරිකානු ඩොලර් 25.00 හෝ ඊට සමාන වෙනත් ඕනැම විදේශ මුදල්
  2. දෙමව්පියන්/භාරකරුගේ විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපතක්
  3. උප්පැන්න සහතිකයේ පිටපතක්
  4. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

විශේෂ වරප‍්‍රසාද   

  • නොමිලේ ජීවිත රක්ෂණ ආවරණ
  • බෝනස් පොලී

නේවාසික විදේශ මුදල් ගිණුම  (ඉතුරුම්)  (RFC - Savings)
 

සුදුසුකම්

  • ඇමරිකන් ඩොලර් 100 ක් හෝ ඊට සමාන වෙනත් විදේශ මුදලකින් විදේශ ප්‍රේෂණයක් ලැබී ඇති ශ්‍රී‍්‍ර ලාංකිකයින් 

අවශ්‍ය ලියකියවිලි

  1. විදේශ ප්‍රේෂණ ලැබීමේ තහවුරුව
  2. ජාතික හැඳුනුම් පතේ ඡායා පිටපතක්
  3. උප්පැන්න සහතිකයේ පිටපතක්,
  4. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත
  5. අත්සන් කාඩ්පත

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

නේවාසික විදේශ මුදල් (කාලීන තැන්පතු) (RFC -Fixed Deposit)
 

සුදුසුකම්

ඇමරිකන් ඩොලර් 1000 ක් හෝ ඊට සමාන වෙනත් විදේශ මුදලකින් විදේශ ප්‍රේෂණයක් ලැබී ඇති ශ්‍රී‍්‍ර ලාංකිකයින් 
 

අවශ්‍ය ලියකියවිලි

  1. විදේශ ප්‍රේෂණ ලැබීමේ තහවුරුව
  2. ජාතික හැඳුනුම් පතේ ඡායා පිටපතක්
  3. උප්පැන්න සහතිකයේ පිටපතක්
  4. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත
  5. අත්සන් කාඩ්පත

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

අපනයනකරුවන්ගේ විදේශ මුදල් ගිණුම (EFC/DFC) 
 

සුදුසුකම්

ඇමරිකන් ඩොලර් 500 ක් හෝ ඊට සමාන වෙනත් විදේශ මුදලකින් විදේශ ප්‍රේෂණයක් ලැබී ඇති ශ්‍රී‍්‍ර ලාංකික අපනයන කරුවන් 
 

අවශ්‍ය ලියකියවිලි

  1. අපනයන භාණ්ඩ හා සේවා  එල්ලේ ලැබෙන විදේශ ප්‍රේෂණ වල තහවුරුවක්
  2. අපනයන බලපත‍්‍රය
  3. ජාතික හැඳුනුම් පතේ ඡායා පිටපතක්
  4. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

භාණ්ඩාගාර බැඳුම් කර ආයෝජන බාහිර රුපියල් ගිණුම (TIERA 1)
 

සුදුසුකම්

විදේශිකයින් ශි‍්‍ර ලංකාවෙන් බැහැර ලියාපදිංචි කළ ව්‍යාපාරික සමාගම්
 

අවශ්‍ය ලියකියවිලි

  1. ගමන් බලපත‍්‍රයේ පිටපතක්/සමාගම ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්
  2. මූලික තැන්පතුව රු.500,000.00

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

භාණ්ඩාගාර බිල්පත් ආයෝජන බාහිර රුපියල් ගිණුම (TIERA 2) 
 

සුදුසුකම්

විදේශිකයින් ශි‍්‍ර ලංකාවෙන් බැහැර ලියාපදිංචි කළ ව්‍යාපාරික සමාගම්
 

අවශ්‍ය ලියකියවිලි

  1. ගමන් බලපත‍්‍රයේ පිටපතක් / සමාගම ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්
  2. මූලික තැන්පතුව රු.10,000.00

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

භාණ්ඩාගාර බිලපත් සහ  බැඳුම් කර ආයෝජන බාහිර රුපියල් ගිණුම (TIERA D)

සුදුසුකම්


විදේශ ගත ශ්‍රී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් හා ශ්‍රී‍්‍ර ලාකාවේ උපන් විදේශීය පුරවැසියන්
 

අවශ්‍ය ලියකියවිලි

  1. ගමන් බලපත‍්‍රයේ පිටපතක්
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම්පත)
  3. මුලික තැන්පතුව - බැඳුම්කර සඳහා රු.500,000.00
  4. බිල්පත් සඳහා 10,000.00

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

කොටස් වෙළඳ පල ආයෝජන  බාහිර රුපියල් ගිණුම  (SIERA)
 

සුදුසුකම්

විදේශිකයින් ශ්‍රී‍්‍ර ලංකාවේ උපන් විදේශීය පුරවැසියන්
 

අවශ්‍ය ලියකියවිලි

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

විශේෂිත විදේශ ආයෝජන ගිණුම  (SFIDA)
 

සුදුසුකම්

විදේශිකයින් ශ්‍රී‍්‍ර ලංකාවේ උපන් විදේශීය පුරවැසියන්
 

අවශ්‍ය ලියකියවිලි

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

ජ්‍යෙෂ්ඨ විදේශිකයින් සඳහා වූ  විදේශ මුදල් ආයෝජන ගිණුම (SFIDA)  
 

සුදුසුකම්

  • වයස අවුරුදු 55 ට වැඩි විදේශිකයින්

අවශ්‍ය ලියකියවිලි

  1. විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපතක් /
  2. ඇමරිකානු ඩොලර් 15,000.00 ක ඊට සමාන වෙනත් විදේශ මුදලකින් යුත් විදේශ ප්‍රේෂණ
  3. මාසිකව ඇමරිකානු ඩොලර් 1500.00 ක් හෝ ඊට සමාන මුදලක් බැර කිරීම සඳහා වූ ගිවිසුම

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

ශ්‍රී‍්‍ර ලංකාවේ උපත ලත් අනේවාසික ශ්‍රී‍්‍ර ලාංකිකයින් සඳහා වූ විදේශ මුදල් ආයෝජන ගිණුම   (RANSI)
 

සුදුසුකම්

විදේශගත ශ‍්‍රමිකයින් හා විදෙස් රටක පුරවැසි භාවය ලබා ඇති ශ්‍රී‍්‍ර ලාංකිකයින්
 

අවශ්‍ය ලියකියවිලි

  1. විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපතක් 
  2. විදේශ ප්‍රේෂණ
  3. ඇමරිකානු ඩොලර් 250.00

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ


 NRFC ණය පහසුකම්


පෙර විගමනික ණය පහසුකම

දකුණු ‍‍කොරියාව - රු.2000000/-

සුදුසුකම් - ශ්‍රී ලාංකික රැකියා ලාභීන් සදහා    

ආපසු ‍‍‍ගෙවන කාලය - මාස තුනක සහනදායි කාලසීමාවක් සමග මාස 18 ක කාලයක්

අවශ්‍ය ලියවිලි - වි‍‍‍දේශ ‍‍සේ වා නියුක්ති කාර්යාංශ‍‍යෙන් ලිපියක්
                    වි‍‍දේශ  ගමන් බලපත්‍ර‍යක් හා වීසා ඡායා පිටපතක්
                    අයදුම් පත්‍රයක්       

ස.යු.  යුනියන් ‍‍‍පෙදෙස ශාඛා‍‍වෙන් පමණි

 

රු. 50000/-  ණය මුදල

සුදුසුකම් -  ශ්‍රී ලාංකික රැකියා ලාභීන්

ආපසු ‍‍‍‍  ගෙව‍න කාලය -   මාස තුනක සහන කාලයක් සමග මාස 24 ක කාලයක් 

ඇපය -  ඇපකරැවන් 02
           වි‍‍ශේෂ ඇපයක් (SLE CIC)

අවශ්‍ය ලියවිලි -  වි‍දේශ ‍‍‍සේවා නියුක්ති කාර්යාංශ‍‍ ලිපියක්
                     වීසා බලපත්‍ර‍‍ය හා
වි‍දේශ ගමන් බලපත්‍ර‍යඡොයා පිටපතක්
                     අයදුම් පත්‍රය

                  

ස්වයං රැකියා රන් ණය  ( රන් සවිය)

ණය මුදල - රු.300000/- (NRFC ගිණුමෙහි වටිනාකමෙන් දෙගුණයක්)
ණය කාලසීමාව - අවු 5
පොළිය           - 8 %
සුදුසුකම්          - විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලිපියක් 
                       NRFCගිණුමේ වටිනාකම $500 හෝ 
  
 ඊට සමානවටිනාකමකින් යුත් විදේශ මුදල් මාස 12 ක කාලයක් හිමි ගිණුම් හිමියෙක්
ඇපය               - ඇපකරැවන් 2

 

ගෘහභාණ්ඩ මිලට ගැනීමට
රු50000/- (
NRFC ගිණුම් වටිනාකමමෙන් 3 ගුණයක් රැපියල්)
ආපසු        - අවු 3
පොළිය - 9%
සුදුසුකම් - SLBFE න් ලිපියක්
              NRFC ගිණුමෙහි වටිනාකම $ 250 හෝ වෙනත් විදේශ මුදල් වර්ගයක් හිමි, මාස 12 ක කාලයක් පවත්වාගත් ගිණුම්
ඇපය - ඇපකරැවන් 2


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:30:53
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා




ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty