දිළිඳුකම පිටුදැකීම සඳහා වන කෙටි හා මධ්‍යකාලීන සුළු පරිමාණ(චකි‍්‍රය අරමුදල) ණය යෝජනා ක‍්‍රමය
සුදුසුකම් :
- කුඩා කණ්ඩායම් වශයෙන් සංවිධානය විය යුතුය.
- මාසික ආදායම රු:15,000.00 ට වඩා අඩු විය යුතුයි.
- බැංකුවකින් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබාගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය
සුරැකුම් :
- තවත් කණ්ඩායම් සාමාජිකයින් දෙදෙනකුගේ අන්‍යෝන්‍ය ඇපය හෝ
- බැංකුවට පිළිගත හැකි වෙනත් ඇපයක්
අවශ්‍ය ලියවිලි :
- ණය අයදුම්පත
- පුද්ගල ඇප ප‍්‍රකාශණ
- කුඩා ව්‍යාපෘති වාර්තාවක්
කාන්තා රන් දිරිය
කාන්තාවන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන කුඩා /සුළු පරිමාණ ව්‍යාපෘතිසංවර්ධනය සඳහා
සුදුසුකම් :
- බැංකුවේ ගණුදෙනුකරුවකු වීම
- බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබාගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය.
සුරැකුම් :
- බැංකුවට පිළිගත හැකි ඇපකරුවන් දෙදෙනකුගේ ඇපය හෝ බැංකුවට පිළිගත හැකි ඕනෑම සුරැකුමක්
අවශ්‍ය ලියකියවිලි :
- ණය අයදුම්පත
- ඇප ප‍්‍රකාශය හෝ දේපල ඇප ඉදිරිපත් කරන්නේ නම් අදාල ලියකියවිලි
කුඩා ව්‍යවසා සංවර්ධන ණය (SED)
කුඩා කර්මාන්ත ආරම්භ කිරීමට /පුළුල් කිරීමට
සුදුසුකම් :
- බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය.
- ව්‍යාපෘතියේ පිරිවැයෙන් 20% ක දායකත්වයක් සැපයිය හැකි විය යුතුය.
- බැංකුවකින් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය
සුරැකුම් :
- ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ගැණුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ වෙනත් සුරැකුමක්
අවශ්‍ය ලිපිලේඛණ :
- ණය අයදුම්පත
- පුද්ගල ඇප ප‍්‍රකාශය
- කුඩා ව්‍යාපෘති වාර්තාවක්
"සූක්ෂ්ම" ණය යෝජනා ක‍්‍රමය
ආදායමක් ලැබිය හැකි මුල්‍ය එලදායකත්වයක් ඇති ව්‍යාපෘති සඳහා
සුදුසුකම් :
- බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය
- බැංකුවෙන් හෝ වෙනත් මුල්‍යායතනයකින් ලබාගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය.
- ව්‍යාපෘති පිරිවැයෙන් 20% ක දායකත්වයක් සැපයිය හැකි විය යුතුයි
සුරැකුම් :
- තවත් ණය ඉල්ලුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ
- බැංකුවට පිළිගත හැකි පුද්ගල ඇප දෙකක්
අවශ්‍ය ලියකියවිලී :
- ණය අයදුම්පත
- පුද්ගල ඇප ප‍්‍රකාශය
- කුඩා ව්‍යාපෘති වාර්තාවක්
ආයතනයේ තොරතුරුලංකා බැංකුව
අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව
එස්.එම්.පරණගම මහතා දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55 ෆැක්ස් අංක:+94-11-2321160 විද්‍යුත් තැපෑල:boc@boc.lk වෙබ් අඩවිය: www.boc.lk
|