ගමට ණය
කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක හැර අනිකුත් දිස්ති‍්‍රක්කවල ආරම්භ කරනු ලබන කර්මාන්ත සඳහා
සුදුසුකම්:
- රු: මිලියන 30 කට වැඩි මුදලක් ආයෝජනය කළ යුතුය.
- 200 දෙනකුට වඩා වැඩි සේවා නියුක්තියක් ලබා දිය යුතුය.
- දේශීය අමුද්‍රව්‍ය භාවිතය විශේෂ සුදුසුකමක් වනු ඇත.
සුරැකුම් :
- නිශ්චල හෝ චංචල දේපල උකසක්
- ව්‍යාපෘති වත්කම්වල උකස
අවශ්‍ය ලිපිලේඛණ :
- ණය අයදුම්පත‍්‍රය
- ව්‍යාපෘති වාර්තාවක් - විස්තරාත්මක
- දේපල ඇප සඳහා හිමිකම් වාර්තාවක්,වීදි රේඛා සහතිකය,පවරා නොගැනීමේ සහතිකය,පිඹුරුපත් යනාදිය
ආයතනයේ තොරතුරුලංකා බැංකුව
අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව
එස්.එම්.පරණගම මහතා දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55 ෆැක්ස් අංක:+94-11-2321160 විද්‍යුත් තැපෑල:boc@boc.lk වෙබ් අඩවිය: www.boc.lk
|