The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කොම්පෝස්ට් පොහොර හා පැළ වර්ග ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
තමන්ගේ ස්වකැමැත්ත අනුව ක්‍රියාත්මක කළ හැක.
කෘෂි කර්මාන්තය සඳහා අදා‍ළ වේ.
ප්‍රදර්ශන ස්ථානවලින් ගත හැකිය.
විශාල ප්‍රමාණයක් ගන්නේ නම්,සාමාන්‍යාධිකාරිතුමාට කලින් දැනුම් දිය යුතුයි.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන,ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
කාර්යාල වේලාවන් තුළදී කාර්යාලයෙන් ද,දුරකථනයෙන් ද මේ පිළිබඳ විස්තර ලබාගත හැක.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:
විශේෂ අයදුම්පත්‍රයක් නොමැත.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු:
නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන්:
ප්‍රධාන කාර්යාලය (නාරාහේන්පිට):සතියේ ඕනෑම දිනයක පෙ.ව. 8.30 සිට 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අයකිරීම් වර්ගය සාමාන්‍ය අයකිරීම් ඉක්මන් සේවා සඳහා අයකිරීම්
කොම්පෝස්ට් පොහොර හා පැළ වර්ග නිකුත් කිරීම
(ලබාගන්නා ප්‍රමාණය අනුව අය කෙරේ.)
පොහොර නම්, ටො‍න් 1 -4 දක්වා රු.10,000.00/= ඉක්මන් සේවා නොමැත.

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
විශේෂ ලිපිලේඛන නොමැත
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
සාමාන්‍යාධිකාරි ඩී. එච්. වී. පෙරේරා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය +94-11-2502693 +94-11-2502693 nidbqm@sltnet.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
විශේෂ අයදුම්පත්‍රයක් නොමැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

40,
නාවල පාර,
නාරාහේන්පිට,
කොළඹ 05.



දුරකථන:+9411 2501701/+94112501702
ෆැක්ස් අංක:+94112502695
විද්‍යුත් තැපෑල: info@nldb.lk
වෙබ් අඩවිය: www.nldb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-03-04 15:35:50
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty