කොළඹ ක්‍රමය යටතේ පිහිටුවන ලද කොළඹ ක්‍රම මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලය සමග සම්බන්ධීකරනය සහ ඒ තුලින් උපදේශක පුහුණුව සහ සම්මන්ත්‍රන පැවැත්වීම.
ජාත්‍යන්තර තලය පිලිගත් ආයතන සමග සම්බන්දතා ගොඩනැගීම
උදා : TAFE Australia පාඨමාලා ක්‍රියාත්මක කිරීම, City&Guild පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
ආයතනයේ තොරතුරුකාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
තැ. පෙ. 557,
ඔල්කොට් මාවත,
කොළඹ 10.
එච්.කේ.එන්. තුෂාරික මහතා දුරකථන:+94 112 421 580 ෆැක්ස් අංක:+94 112 449 136 විද්‍යුත් තැපෑල:info@dtet.gov.lk වෙබ් අඩවිය: www.dtet.gov.lk
|