The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කහ සහ ඉගුරු වගා සඳහා ආයෝජන ආධාර ලබා ගැනීම.

PDF Print Email

අපි වවමු රට නගමු වැඩ සටහන යටතේ

  • පොකුරු ගොවිපල පද්ධති සඳහා
  • අනෙකුත් ඉඩම් සඳහා
    උක්ත බෝග වර්ග 2 සඳහා බීජ අල සපයාගැනීමට ආධාර ලබාදෙනු ලැබේ.

වගා කල යුතු ක්‍ෂෙත්‍රයේ ප්‍රමාණය

  •  පොකුරු ගොවිපල පද්ධති සඳහා බීජ අල කි.ග්‍රෑ. 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වගාකල විට වගාකරුට බීජ අල සඳහා ආධාර හෙක්ටයාර ½ක් දක්වා ලබාගත හැකි වේ.
  • පොකුරු ගොවිපල පද්ධති යටතට අයත් නොවන ඉඩම් සඳහා අවම අක්කර 1/8 ක වපසරීයක වගා කලයුතු වේ.

ආයෝජන ආධාර ලබාදීම

  • බීජ ඉඟුරු අල කි.ග්‍රෑ. 01 සඳහා රු 60 ක් ද
  • කහ බීජ අල කි.ග්‍රෑ. 01 සඳහා රු 30 ක් ද
  • ඉඟුරු සඳහා බීජ අල කි.ග්‍රෑ. 625ක ද කහ සඳහා බීජ අල කි.ග්‍රෑ. 750ක ද උපරිමයකට යටත්ව ආයෝජන ආධාර ගෙවනු ලැබේ.
  • එක් වරක් පමණක් බීජ අල හා ආධාර ලබාගත හැකිය.

 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  • එම දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්‍ෂ
  • මුලස්ථාන ව්‍යාප්ති නිලධාරී 
  • අදාල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරි
  • සියලුම සේවාවන් නොමිලේ සැපයේ

 


ආයතනයේ තොරතුරු

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

1095,
නුවර පාර,
පේරාදෙණිය.


අරුණ දිසානායක මහතා
දුරකථන:+94 812 388651, +94 81 2386018, +94 81 2386019
ෆැක්ස් අංක:0812388738
විද්‍යුත් තැපෑල:direxag@sltnet.net
වෙබ් අඩවිය: www.exportagridept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:38:50
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty