The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෘත්තීය සමිති හා වෘත්තීය සමිති සම්මේලන ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     B Form
වෘත්තීය සමිති හා වෘත්තීය සමිති සම්මේලන ලියාපදිංචි කිරීම

PDF Print Email

සුදුසුකම්

  • වෘත්තීය සමිති ආඥාපනත අනුව ලියාපදිංචිය ලැබීමට සදුසුකම් සපුරාලන රාජ්‍ය/පෞද්ගලික අංශ නියෝජනය කරන වෘත්තීය සමිති
  • දැනටමත් ක්‍රියාත්මක මට්ටමේ පවතින  ලියාපදිංචි වෘත්තීය සමිති දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ වීමෙන් සංවිධානය වන ඒකාබද්ධ සංවිධාන ව්‍යූහයන් (සම්මේලන)

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

7 වන මහල, වෘත්තීය සමිති අංශය, කම්කරු මහලේකම් කාර්යාලය.

එමෙන්ම labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

අදාළ සංගමය/සම්මේලනය ආරම්භ කිරීම සිදු කරන ලද එසේ ලියාපදිංචි කිරීමේ තීරණයට එළඹි රැස්වීමේ දින සිට තෙමසක් ඉක්මවීමට ප්‍රථම.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ඉල්ලුම් පත්‍රයේ  සඳහන් වටිනාකමින් යුත් මුද්දර පමණකි.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ඉදිරිපත් කරන තොරතුරුවල නිරවද්‍යතාවය මත උපරිම දින 14 කට යටත්ව.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

i)

Ø  සපයා දුන් උපදෙස් අනුව සම්පූර්ණ කරන ලද ‘B’ ආකෘතිය.

Ø  සපයා ඇති උධෘතය ප්‍රකාරව  පිලියෙල කරන ලද ව්‍යවස්ථාව හෝ නියමිත පරිදි සම්පූර්ණ කරන ලද සපයා ඇති උධෘතය.

Ø  ආරම්භක සභා රැස්වීමේ වාර්තාවේ පිටපතක්.

Ø  ආරම්භක රැස්වීමට අදාල පැමිණීමේ අත්සන් ලේඛනයේ පිටපතක්.

ii)   

ඉහත අංක (i) සඳහන් ලේඛනවලට අමතරව සම්මේලන ගතවීමට අපේක්ෂිත සෑම සංගමයක් විසින් ම,

Ø  ඒකාබද්ධ වීමේ යෝජනාව සභා සම්මත කරගන්නා ලද රැස්වීමේ වාර්තා පිටපතක්

Ø  ඉහත  හි සඳහන්  රැස්වීමට අදාල  පැමිණීමේ අත්සන් ලේඛන පිටපතක්

Ø  සංගමයේ ලේකම් ඇතුළු ඉහත   හි රැස්වීමට සහභාගි වූ සාමාජිකයින් 7 දෙනෙකු අත්සන් කරන ලද  එච්   ආකෘතිය (ඒකාබද්ධ වීමේ නිවේදනය)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කම්කරු කොමසාරිස්

වෘත්තීය සමිති 

0112369646

0112369646

dolteuc@slt.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.               

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.


ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය,
අංක 41,
කිරුල පාර,
කොළඹ 05.


එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මයා
දුරකථන: (+94)11 2581145
ෆැක්ස් අංක:(+94)11 2581145
විද්‍යුත් තැපෑල:contacts@labourdept.gov.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:39:59
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty