සුදුසුකම්
(TIN) සහතිකය ලබාගත් ව්‍යාපාරයේ නම හෝ ව්‍යාපාරික ස්ථානයේ ලිපිනය වෙනස් කර ඇති තැනැත්තන් සඳහා
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:අයදුම්පත් නොමැත.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන්: පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:නැත
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.දැනට නිකුත් කර ඇති (TIN) සහතිකයේ මුල් පිටපත
2. සමාගමක ලිපිනය මාරැකිීම/ වෙනස් කිරීම සදහා සමාගමි රෙජිස්ටාර් විසින් සහතික කරන ලද ආකෘති පත්‍ර 13
3 සමාගමක නම වෙනස් කිරීම සදහා නමි, සමාගමි රෙජිස්ටාර් විසින් ඉදිරිපත් කරනු ලබන ආකෘති පත්‍ර 4
4.තනි හෝ හවුල් ව්‍යාපාරයක් සදහා නම් සංශෝධිත ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය (ඡායා පිටපත් සමග)
5.ව්‍යාපාරයේ අයිතිකරු හෝ සමාගමක් නම් අධ්‍යක්ෂවරයෙකු විසින් වෙනස්කිරීම සිදු කරන ලෙස කරන ලිඛිත ඉල්ලීම.
6.වෙනස් කිරීම් වලින් පසුව ලබාගත් මාසික බැංකු ප්‍රකාශයක්
7 ආදායම් බදු ගෙවන තැනැත්තෙක් නමි අවසන් වරට බදු ගෙවූ ගෙවීමි පතිකාව
* (TIN) සහතිකය නිකුත් කරනු ලබන්නේ අයදුමිකරැ හෝ බලයලත් පුද්ගලයකට පමණි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
තක්සේරුකරු
|
සමීනා සුබීර් මිය
|
බදුසේවාඅංශය
|
+94-11-3009048
|
-
|
වාර්ෂික ස්ථාන මාරු යටතේ නිලධාරින් මාරැකිරීම් සිදුවේ
ආයතනයේ තොරතුරුදේශීය ආදායම් දෙපාර්තමේන්තුව
දේශීය ආදායම් ගොඩනැගිල්ල,
සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
තැ.පෙ. 515,
කොළඹ 02.
එස් එස්.ඩී. වීරසේකර මහතා දුරකථන:+94 11 2 135135 ෆැක්ස් අංක:+94 11 2 337777 විද්‍යුත් තැපෑල:cgir@ird.gov.lk වෙබ් අඩවිය: www.ird.gov.lk
|