The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Environment Disaster Relief ආපදාවන්ට ලක්වූ පිරිස් සඳහා පිසූ ආහාර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවන්ට ලක්වූ පිරිස් සඳහා පිසූ ආහාර ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

ස්වාභාවික ආපදාවකට ලක්වී කඳවුරුගත වීම

ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය,කවුන්ටරය සහ වේලාවන්)

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් අදාල ලියකියවිලි පිරවීම සිදුකරනු ඇත

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

ග්‍රාම නිලධාරී මගින් හා ප්‍රාදේශීය ලේකම් විසින් අදාල සහන සලසනු ඇත

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල නැත

ඉදිරිපත් කලයුතු වේලාවන්

ආපදාවක් සිදුවූ වහාම ග්‍රාම නිලධාරී විසින් දැණුම්දිය යුතුය

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල නැත

සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සිදුවූ වහාම

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ඇත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  • ප්‍රාදේශීය ලේකම්
  • ස.ප්‍රා.ලේකම්

තිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන වස්ථා හා විශේෂ තොරතුරු

අදාල නැත

ඉල්ලුම්පත් ආකෘතිය(ආකෘතිපත්‍රයක් අමුණන්න)

අදාල නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත(සම්පූර්ණ කරන ලද ආකෘතිපත්‍රයක් අමුණන්න)

අදාල නැත


ආයතනයේ තොරතුරු

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

විද්‍යා මාවත,
කොළඹ 7.



දුරකථන:+94112665258
ෆැක්ස් අංක:+94112665702
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ndrsc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-06 12:15:35
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 357
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty