The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා දීමනා, සහනාධාර සහ වෙනත් අනුග්‍රහයන් ආපදාවන්ට ලක්වූ වෘත්තිකයන් සඳහා වෘත්තීය මෙවලම් සහනාධාරය ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවන්ට ලක්වූ වෘත්තිකයන් සඳහා වෘත්තීය මෙවලම් සහනාධාරය ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

ස්වාභාවික ආපදාවන්ට ලක්වී තමාගේ වෘත්තියට අදාල මෙවලම් විනාශවීම

ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය

ආපදාවකදී විනාශවූ මෙවලම් පිළිබදව ග්‍රාම නිලධාරී වෙත ලිඛිතව දැණුම්දිය යුතුය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

තමා විසින් ලිඛිතව ඉල්ලීමක් කල යුතුය

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

ඉදිරිපත් කලයුතු වේලාවන්

ආපදාවක් සිදුවූ වහාම

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

දිස්ත්‍රික් ලේකම්ගේ නිර් ‍ෙද්ශය ලැබී දින 07 ක් තුලදී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ග්‍රාම නිලධාරී සහ සමාජ සේවා නිලධාරී විසින් හානි වූ බවට සහතික කල ලිපි
  • පොලිස් පැමිණිලි සටහනේ පිටපත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  • ප්‍රාදේශීය ලේකම්
  • ස.ප්‍රා.ලේකම්

අතිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නැත

ඉල්ලුම්පත් ආකෘතිය

අදාල නැත           

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත

අදාල නැත


ආයතනයේ තොරතුරු

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය,
ආපදා කළමනාකරණ අමාත්‍යංශය,
නො 02-216,
බණ්ඩාරනායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
බෟද්ධාෙලා්ක මාවත,
කොළඹ 07.


පී. එල්. එල්. පී. පන්නිල මහතා,
දුරකථන:+94-11-269 5909
ෆැක්ස් අංක: +94-11-2681493
විද්‍යුත් තැපෑල:dndmc@sltnet.lk
වෙබ් අඩවිය: www.ndmc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-06 12:37:49
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-04-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 157