The Government Information Center

problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/5cee55892e17e45c0e2f271775f962a8problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/56c59cae982f1d84e9dd025730113884problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/3e772cf9f8c20146ac81fa825812eb90
English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය ආපදා සහන සේවා ආපදාවන්ට ලක්වූ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් හා ස්වයංරැකියාධාරීන් වෙනුවෙන් වන සහනාධාරය ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවන්ට ලක්වූ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් හා ස්වයංරැකියාධාරීන් වෙනුවෙන් වන සහනාධාරය ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

ආපදාවක් හේතුවෙන් තමා විසින් පවත්වාගෙන යනු ලබන කුඩා පරිමාණ ව්‍යාපාරය හෝ ස්වයංරැකියාවකට අදාල උපකරණවලට හානි සිදුවීම

ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත තම හානිය පිලිබදව තමා විසින් සකස්කල ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

ලිඛිත ඉල්ලීම තමා විසින් සකස් කල යුතුය

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල නැත

ඉදිරිපත් කලයුතු වේලාවන්

ආපදාව සිදුවූ විගසම

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)‍

දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී සතියක් තුලදී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ග්‍රාම නිලධාරී සහ සමාජ සේවා නිලධාරී විසින් හානිය තක්සේරු කල ලිපිය

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නැත

ඉල්ලුම්පත් ආකෘතිය

අදාල නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත

අදාල නැත


ආයතනයේ තොරතුරු

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

විද්‍යා මාවත,
කොළඹ 7.



දුරකථන:+94112665258
ෆැක්ස් අංක:+94112665702
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ndrsc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-06 13:27:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 233
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty