The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය ආපදා සහන සේවා මුහුදේදී අතුරුදන්වූ ධීවරයින්ගේ පවුල් සඳහා වියළි සලාක සහනාධාරය ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මුහුදේදී අතුරුදන්වූ ධීවරයින්ගේ පවුල් සඳහා වියළි සලාක සහනාධාරය ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

ආපදාවක් හේතුවෙන් ධීවරයින් මුහුදේදී අතුරුදන්වීම


ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය

තම පවුලේ ආදායම් උපයන්නා(ධීවර කාර්මිකයා) මුහුදේදී අතුරුදන් වූ වහාම ඒ පිළිබඳ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ‍වෙත හා ප්‍රාදේශීය ධීවර නිලධාරීන් වෙත දැණුම්දිය යුතුය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

තමා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමක්

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

ඉදිරිපත් කලයුතු වේලාවන්

ආපදාවක් සිදුවූ වහාම අදාල පවුලේ යැපෙන්නන් විසින් මෙම ‍ඉල්ලීම සිදුකල යුතුය

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී දින  04 ක් තුලදී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • අදාල ධීවර කාර්මිකයන් මුහුදේදී අතුරුදන්වූ බවට ධීවර අමාත්‍යාංශයෙන් ලබාදෙන ලිපිය
  • පොලිස් සටහනේ වාර්තාව

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  • ප්‍රාදේශීය ලේකම්
  • ස.ප්‍රා.ලේකම්

තිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නැත

ඉල්ලුම්පත් ආකෘතිය

අදාල නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත

අදාල නැත


ආයතනයේ තොරතුරු

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය,
ආපදා කළමනාකරණ අමාත්‍යංශය,
නො 02-216,
බණ්ඩාරනායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
බෟද්ධාෙලා්ක මාවත,
කොළඹ 07.


පී. එල්. එල්. පී. පන්නිල මහතා,
දුරකථන:+94-11-269 5909
ෆැක්ස් අංක: +94-11-2681493
විද්‍යුත් තැපෑල:dndmc@sltnet.lk
වෙබ් අඩවිය: www.ndmc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-06 13:32:58
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-15
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 154