The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වගාව සදහා උපදෙස් ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වගාව සදහා උපදෙස් ලබාදීම

PDF Print Email

වගාව සදහා උපදෙස් ලබාදීම 

  • සුදුසුකම් -
    දැනට ලංකාවේ තේ වගා කරන පහත සදහන් දිස්ත්රිසක්ක 13 න් එකක් තුල තේ ඉඩම පිහිටිය යුතුය.
ගාල්ල  කළුතර  මාතලේ
මාතර  කෑගල්ල  කුරුණෑගල
රත්නපුර  මොණරාගල  කොළඔ
මහනුවර  බදුල්ල
නුවරඑළිය  හම්බන්තොට
  • ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්රියාවලිය -
    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සමිති / ‍‍ළෙත් පරීක්ෂක ව්යා්ප්ති නිලධාරී කාර්යාල / උප කාර්යාල / ව්යාේප්ති මධ්ය්ස්ථාන වෙත ලිපියක් මගින් හෝ වෙනත් ක්රනමයක් මගින් තම අවශ්යාතාවය පිළිබද ඉල්ලීමක් කල හැකිය.
  • ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන -
    සමිති / තේ පරීක්ෂක නිලධාරී කාර්යාල / උප කාර්යාල / ව්යාරප්ති මධ්යළස්ථාන
  • ඉදිරිපත් කළ යුතු වේලාවන් - සතියේ වැඩකරන ඕනෑම දිනයක
  • සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්යස සේවා හා ප්රතමුඛ සේවා)
    ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මසක් ඇතුලත
  • සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

    නම :- කේ. ජී. බී. ඔබෙසේකර මහතා 

    තනතුර :- නි. සාමාන්‍යාධිකාරී (ව්‍යාප්ති)
    අංශය දුරකථනය :- 011 2787557 
    ෆැක්ස් :-
    2784925 / 28
    ඉ-මේල් :-
    dgmetshda@gmail.com

    ප්‍රාදේශීය කළමනාකරු  / සහකාර ප්‍රාදේශීය කළමනාකරු (අදාල ප්‍රදේශයේ)
    ජ්‍යෙෂ්ඨ තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී
    තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී   

      

 


ආයතනයේ තොරතුරු

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

අංක. 70,
පාර්ලිමේන්තු පාර
පැලවත්ත
බත්තරමුල්ල.


සමන් ප්‍රියන්ත රත්නායක මහතා
දුරකථන:0117909021 / 0117909020
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:gmtshda@gmail.com
වෙබ් අඩවිය: www.tshda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-10-26 10:02:36
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty