The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ගුණාත්මක රිකිලි තේ පැල සැපයීම සදහා වානිජ තේ තවාන් සම්බන්ධීකරණය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

ගුණාත්මක රිකිලි තේ පැල සැපයීම සදහා වානිජ තේ තවාන් සම්බන්ධීකරණය කිරීම

PDF Print Email

ගුණාත්මක රිකිලි තේ පැල සැපයීම සදහා වානිජ තේ තවාන්
සම්බන්ධීකරණය කිරීම

  • සුදුසුකම් :-
    1. තේ තවාන් පිළිබදව දැනීමක් හා පළපුරුද්දක් ඇති අයෙකු වීම.
    2. කුඩා තේ ඉඩම් හිමියෙකු වීම.

  • ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-
    ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

  • ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 
    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් හා උප කාර්යාල මගින්

  • ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු :- ගෙවිය යුතු නැත.

  • ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
    ප්‍රාදේශීය කාර්යාල  - අදාළ වර්ෂය සදහා සතියේ රාජකාරි ක‍ටයුතුවල නියුතු ඕනෑම 
                               වේලාවක
    උප කාර්යාලය  -  බදාදා දින 

  • සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- ගෙවිය යුතු නැත.

  • සේවාව ලබා දීමට ගත වන කාලය :- ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
    ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කර මසක් ඇතුලත

  • අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
    තවාන පිහිටුවීමට යෝජිත ඉඩමේ අයිතිය සනාථ කිරීමේ ලියවිලි 
     
     
  • සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

    නම :- කේ. ජී. බී. ඔබෙසේකර මහතා 

    තනතුර :- නි. සාමාන්‍යාධිකාරී (ව්‍යාප්ති)
    අංශය දුරකථනය :- 011 2787557 
    ෆැක්ස් :-
    2784925 / 28
    ඉ-මේල් :-
    dgmetshda@gmail.com

    ප්‍රාදේශීය කළමනාකරු  / සහකාර ප්‍රාදේශීය කළමනාකරු ( අදාල ප්‍රදේශයේ )
    ජ්‍යෙෂ්ඨ තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී
    තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී  


 


ආයතනයේ තොරතුරු

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

අංක. 70,
පාර්ලිමේන්තු පාර
පැලවත්ත
බත්තරමුල්ල.


සමන් ප්‍රියන්ත රත්නායක මහතා
දුරකථන:0117909021 / 0117909020
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:gmtshda@gmail.com
වෙබ් අඩවිය: www.tshda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 0000-00-00 00:00:00
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty