The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පැමිණිලි ඉදිරිපත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පැමිණිලි ඉදිරිපත් කිරීම

PDF Print Email

අල්ලස් පනත යටතේ සහ 1975 අංක 1 දරණ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ රජයේ සේවකයන්ට විරුද්ධව ඉදිරිපත් වන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශනය කිරීම සහ අධිකරණය ඉදිරියේ නඩු පැවරීම සහ එම නඩු කටයුතු පවත්වාගෙන යෑම තුලින් ඉහත කී පනත යටතේ වැරදි කරනු ලබන රජයේ නිලධාරීන්ට දඩූවම් ලබාදීමට කටයුතු සැලැස්වීම.

එයට අමතරව අල්ලසට හා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සදහා මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමට ඔවුන්ව දැනුවත් කිරීමද අල්ලසින් හා දූෂණයෙන් තොරව කාර්යක්ෂමව හා අවංකව තම රාජකාරී කටයුතු ඉටු කිරීමේ වැදගත්කම මෙන්ම අල්ලස සහ දූෂණය රටේ සමාජීය සංවර්ධනයට සහ ආර්ථික සංවර්ධනයට එල්ල කරන අහිතකර බලපෑම පිළිබදව රාජ්යෂ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් දීප ව්යාරප්තව පවත්වාගෙන යෑම මේ තුලින් ජනතා හිතවාදී රාජ්යස සේවයක ඇති වැදගත්කම රාජ්යක නිලධාරීන්ට අවබෝධයක් ලබාදීම තුලින් ආකල්පමය වෙනසක් ඇති කිරීමට උත්සහ කෙරේ.

පැමිණිලි ඉදිරිපත් කල හැකි ආකාර

  • අල්ලස් කොමිසමේ කාර්යාලයට පැමිණීමෙන්
  • ලිපියක් එවීමෙන්
  • දුරකථනයෙන්

පැමිණිලි ඉදිරිපත් කල හැකි ලිපිනය :-
 සභාපති
 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
 අංක 36,මලලසේකර මාවත,
  කොළඹ  07.

පැමිණිලි ඉදිරිපත් කල හැකි දුරකථන අංක  :-
        011-2586841
        011-2596362
        011-2584872
        011-2586257  (පැය 24 ම විවෘතයි)

පැමිණිලි ඉදිරිපත් කල හැකි පැක්ස් අංකය :-
        011-2596014
        011-2595045

පැමිණිලි ඉදිරිපත් කල හැකි විද්යු ත් තැපෑල :-
        sccy@sltnet.lk
        ciaboc@eureka.lk

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම දුරකථනය ෆැක්ස්
සභාපති අමීර් ස්මයිල් මහතා 2595039 2596014
කොමසාරිස් 11 පී.එදිස්සූරිය මහතා 2595041     
කොමසාරිස් 111 ටී.අයි.ද සිල්වා මහතා 2595040  
අධ්‍යක්‍ෂ ජනරාල් පී. රණසිංහ මහතා 2586851 2595045
ලේකම් ජේ.ඒ.සරත් රවීන්ද්‍ර මහතා 2596363  
අධ්‍යක්‍ෂ නෙවිල්  ගුරුගේ මහතා 2586841  
අධ්‍යක්‍ෂ එස්. ලොකුගමගේ මහතා   2582864


ආයතනයේ තොරතුරු

Commission to Investigate Allegations of Bribery or Corruption

No 36,
Malalasekara Mawatha,
Colombo 07



දුරකථන:+94 112 596360 / 1954
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ciaboc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:52:58
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 140
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty