The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Agriculture, Livestock & Fisheries අනුමැතිය සහ ලියාපදිංචිය පඩි, මිමි සහ මැනීමේ හෝ බර කිරීමේ උපකරණ හා බර ව්කිණුමි කරැවන් ලියාපදිංචිය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පඩි, මිමි සහ මැනීමේ හෝ බර කිරීමේ උපකරණ හා බර ව්කිණුමි කරැවන් ලියාපදිංචිය

PDF Print Email

යෝග්ය.තාවය

ව්යායපාරය ස්ථාපිත වීම ලියාපදිංචි කර තිබීය යුතුය


සටහන

ව්කිණීමට අයිතිවාසිකමි ති‌‌‌බෙන ‌පඩි, මිමි සහ මැනීමේ හෝ බර කිරීමේ උපකරණ ලියාපදිංචි සහතික දරන ඕනෑම පුද්ගලයකු හෝ ආයතනය සියළුම බර මිනුම් හෝ මැනීමේ උපකරණ ව්කිණීමට හෝ තබා ගැනීමට ‌‍ෙපර  පරීක්ෂක විසින් මුද්රා  තබා ගත යුතු ය.. තහවුරු කිරී‌මේ සහතිකය පරීක්ෂක විසින් ගැණුමි කරුට ලබා දිය යුතුය. 



ඉදිරිපත් කළයුතු ක්රියයාපටිපාටිය

අයදුම්පත්රකයක් ලබා ගැනීම.

  • අයදුම්කරු ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කලපසු අයදුම් පත ලබා දේ.
  • අයදුම්කරු පැමිණ හෝ ඉල්ලුම්පත්රය ඉල්ලුම් කල හැක.

අවශ්යක ආධාරක ලියවිලි
ව්යායපාර ලියාපදිංචි සහතික පිටපත්
අයදුම්පත භාරදීම
   අයදුම්කරුට පැමිණ හෝ තැපැල් මගින් ඉදිරිපත්  
   කළ හැක.
රාජකාරී දිනයන් - සදුදා සිට සිකුරාදා
විවෘත වේලාවන් - 
පෙ.ව.08.30-ප.ව.04.15
නිවාඩුඃ සියළුම රජයේ සහ වෙළද නිවාඩු


ක්රි4යාපරිපාටිය පියවරෙන් පියවර

පියවර 01
අයදුම්කරු අවශ්යාතාවය සදහන් කර දෙපාර්තමේන්තුවට ලිපියක් ඉදිරිපත් කරයි.

පියවර 02
දෙපාර්තමේන්තුව එම ලිපිය ලද විට අයදුම්පත්ර්ය අයදුම්කරුට ලබා දේ.

පියවර 03
අයදුම්කරු එම අයදුම්පත්ර ය සම්පූර්ණ කර ව්යාුපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක් සමග දෙපාර්තමේන්තුවට භාර දේ.

පියවර 04
දෙපාර්තමේන්තු බලපත්ර ය නිකුත් කර ලියාපදිංචි තැපැල් මගින් විකුණුම්කරුට ලැබීමට සලසයි.


කාල නියමයන්

ක්රි4යාවලිය සඳහා ගතවන කාලය

තැපැල් මගින් - සති 2
දෙපාර්තමේන්තුවට පැමිණ - දින 4-7

අයදුම්පතක් ලබා ගැනීම
රාජකාරී දිනයන් - සදුදා සිට සිකුරාදා
විවෘත වේලාවන්- පෙ.ව.08.30-ප.ව.04.15
නිවාඩුඃ සියළුම රජයේ සහ වෙළද නිවාඩු

අයදුම්පත්රයයක් ඉදිරිපත් කිරිම.

රාජකාරී දිනයන් - සදුදා සිට සිකුරාදා
විවෘත වේලාවන්- පෙ.ව.08.30-ප.ව.04.15
නිවාඩුඃ සියළුම රජයේ සහ වෙළද නිවාඩු

වලංගු කාල සීමාව

අවු.1 කාලයකට වලංගු වේ. නැවත අළුත් කලයුතුය.
අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 වන දින ලියාපදිංචිය අවලංගු වේ.

සේවයට අදාල මිළ

මිල - සේවය ලබා ගැනීමේ මිල අයදුම්කරු දැරිය යුතුය.

ගාස්තු - ලියාපදිංචි ගාස්තු රු.300/-

දඩ - වරද හෝ දඩ අංශය බලන්න.


අවශ්‍ය ආධාරක ලියවිලි


ව්යා4පාර ලියාපදිංචි කිරිමේ සහතික පිටපත්

 


ආයතනයේ තොරතුරු

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව

මාහේන වත්ත,
පිටිපන,
හෝමාගම.


ආර්.ජී.එස්.ඒ. පෙරේරා මහතා
දුරකථන:+94-11-2182250
ෆැක්ස් අංක:+94-11-2182259
විද්‍යුත් තැපෑල:dir@measurementsdept.gov.lk
වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:02:29
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 331
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty