problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/126841c1499dca19b94121585dc4a596problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/267ec68c8c7aed7c532264241e14ab6fproblems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/924d00b2eb7a57b25dc6ceae45632c38problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/bd32a22f671ef583590cd7947a3b45fdproblems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/4df2f15e4ee0e35539bfb210c0866a45problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/14ed25cc0598531dbc60be74e2016ebbproblems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/1975e41325492cb85c65fe0111ce2767problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/74d33e40cec562fd98b66a763902b041problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/535b17e577fc9b7a1046390016aea85fproblems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/8966ec56bc92fbcf4de9203988764badproblems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/875c8db7a6f045e6cf730526d1b4f2bbproblems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/452347ff3852804349c0f9e79230f0e6problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/e5968de5a9faeebc3dfa38cd685456f4problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/00675053788ad3d64e9b0ea166f906f2problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/e948de07551f6ae845f8287d14ec21c3problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/fae8bc8328550be2d6b230c5c753ac67problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/4e94493d878363e75e3a58638e99ceb2problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/8e12fd24f0139fd03cd81d0a8c0f522f The Government Information Center

The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත වෙළඳ රෙගුලාසි බර, මිනුමි සහ බර, මිනුමි මැනීමේ උපකරණ ක්‍රමාංකනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බර, මිනුමි සහ බර, මිනුමි මැනීමේ උපකරණ ක්‍රමාංකනය

PDF Print Email

සුදුසුකම්

කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් භාවිතා කරන බර, මිනුමි සහ බර, මිනුමි මැනීමේ උපකරණ පහත දැක්වෙන වර්ග වලට අයත් නම් එම පුද්ගලයා හෝ ආයතනය මෙම සේවාව සඳහා යෝග්යල වේ.

    උෂ්ණත්ව මාන, තෙතමනය මැනීමේ උපකරන හා උදුන් ක්ර්මාංකනය
    පඩි ක්ර මාංකනය
    තරාදි ක්රාමාංකනය
    මීටර් එකක් හෝ එහි  ‍කොටසක් සහිත වානේ රූල්, වර්නියර්/ ක්රංමාංකනය
    විරාම ඝටිකාව ක්රිමාංකනය
    විද්යුඝත් මිනුම් උපකරණ ක්රමමාංකනය
- මල්ටිමීටරය
- වෝල්ට්මීටරය
- ඇමීටරය
- ඕම්මීටරය
    පරිමාමිතික මිනුම් ක්රකමාංකනය
    පීඩනමාන ක්රකමාංකනය
    රැධිර පීඩනමාන ක්රකමාංකනය
    වාහනවල වෙගය මනින රේඩාර් උපකරණ ක්රනමාංකනය

 
ඉදිරිපත් කිරිමේ ක්‍රියාපටිපාටිය

ඉල්ලුම් කිරිමේ ලිපිය ඉදිරිපත් කිරිම

-ඉල්ලුම්කිරිමේ ලිපියේ අධ්ය ක්ෂ නමට යොමු කර යුතු වේ.

-මිනුම් උපකරණයේ විස්තර, අවශ්යය ක්රුමාංකනය හා උපකරණයේ නිරවද්යුතාවය ලිපියේ සදහන් කල යුතුය.
   
රාජකාරී දින
සදුදා සිට සිකුරාදා දක්වා

රාජකාරි වේලාවන්
පෙ.ව.08.30-ප.ව.04.15



අවශ්යර අමතර ලියවිලි
මිනුම් උපකරණයේ පෙර ක්රතමාංක සහතිකය (වෛඃකල්පිත)

ක්රිදයාපටිපාටි පියවරෙන් පියවර


පියවර 01
තනි පුද්ගලයෙක්/සංවිධානයක් දෙපාර්තමේන්තු අධ්යතක්ෂක නමට ලිපියක් මගින් ඉල්ලුම් කල යුතුය. මිනුම් උපකරණයේ විස්තර අවශ්යුය ක්ර්මාංකනය හා උපකරණයේ නිවැරදිතාවන් අගය පිළිබද විස්තර ලිපියේ අඩංගු කල යුතුය.

පියවර 02
තනි පුද්ගලයෙක්/සංවිධානය ට උපකරණය ඉදිරිපත් කරන ලෙසට දෙපාර්තමේන්තුව දන්වා යවයි.

පියවර 03
තනි පුද්ගලයෙක්/සංවිධානයක් උපකරණය ඉදිරිපත් කල විට දෙපාර්තමේන්තුව එය පරික්ෂා කර බලනු ලැබේ.

පියවර 04
උපකරණ ක්රරමාංකනය කල  හැකි නම්, උපකරණය ක්ර මාංකනය කෙ‍ෙර්. ක්රංමාංකන සහතිකය අදාල ගෙවීමෙන් පසුව උපකරණ සමඟ නැවත භාර දේ.

සටහන
උපකරණ ක්රරමාකංනය කල නොහැකි නම් ඒ බව දුරකථන/ ෆැක්ස් හා ඊ මේල් මගින් අදාල පුද්ගලයාට/සංවිධානයට දැනුම් දී උපකරණ ආපසු භාර දීම.


කාල නියමයන්

ක්රි.යාවලිය සඳහා ගතවන කාලය

සති 1 (ආසන්න වශයෙන්)

ඉදිරිපත් කල යුතු කාල සීමාව

ඉල්ලුම් ලිපිය ඉදිරිපත් කිරිම

රාජකාරී දින - සදුදා සිට සිකුරාදා දක්වා
රාජකාරි වේලාවන් - පෙ.ව. 08.30- ප.ව. 04.15
නිවාඩු දිනයන් - සියළුම රජයේ නිවාඩු දින හා වෙළද නිවාඩු දින


වලංගු කාල සීමාව

මේම සේවය සදහා අදාල නොවේ.

සේවයට අදාල මිල ගණන්

මිළ ගණන්

උපකරණයට අනුව වෙනස් වෙයි

ගාස්තු

සේවය සදහා ගාස්තු අදාල උපකරණය මත රඳාපවති.

දඩ

අදාල නොවේ.

උපකාරක ලිය කියවිලි

‌ෙමම සේවාව සඳහා උපකාරක ලිය කියවිලි අවශ්යව නො‌ෙවි.
මේ සදහා අදාල හෝ පෙර ක්රකමාංක සහතික ලබා ඇත්නම් ඉදිරිපත් කිරිම යෝග්යන වේ.


 


ආයතනයේ තොරතුරු

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව

අංක 101, උද්‍යාන පාර, කොලඹ 05, ශ්‍රී ලංකාව.


අධ්‍යක්ෂ (වැ.බ.)
දුරකථන:+94-11-2588914
ෆැක්ස් අංක:+94-11-2597756
විද්‍යුත් තැපෑල:metrolad@sltnet.lk
වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-09-19 14:23:58
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-07-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 179