The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත වෙළඳ රෙගුලාසි ද්‍රව්‍ය ඇසුරුම්කරණය පිලිබද මහජනතාව දැනුවත් කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ද්‍රව්‍ය ඇසුරුම්කරණය පිලිබද මහජනතාව දැනුවත් කිරිම.

PDF Print Email

ඕනෑම ඇසුරුම්කරුවකු හෝ ඇසුරුම් කරන ලද භාණ්ඩ ආනයන කරන ඕනෑම පුද්ගලයකුගේ වගකීම සටහන් කර ඇති තොරතුරු ඇසුරුමේ සදහන්ද වග සැකහැර දැන ගැනීම.

1.    බලයලත් ඒකක වලින් ප්රතමාණ බර, පරිමානය හා දිග ප්රළකාශ කර තිබීම.
2.    ලකුණු කර ඇති නම හෝ ලිපිනය, පරීක්ෂකයකු විසින් සොයා බැලීමට හැකි වන පරිදි තිබීම.

එමනිසා, මහජනතාව ඇසුරුමේ ඇති භාණ්ඩ වල තත්ත්වය, ප්ර මාණය, බලයලත් නියෝජිත, ඇසුරුමේ සදහන් කර ඇති දැයි දැන ගැනීම මහජනතාවට හැකි වේ. එසේ නැති වූ විට ඒ පිළිබදව දෙපාර්තමේන්තුවට දැනුම් දීමට මහජනතාව හිමිකම් ඇවරේ.


නිර්දේශන භාණ්ඩ අඩංගු ලැයිස්තුව හා දත්ත

ධාන්යේ, ධාන්යව පිටි, ධාන්යහ පිටි වලින් නිෂ්පාදිත ආහාර, බිස්කට්, බීජ, බීජ පිටි, බීජ පිටි වලින් නිෂ්පාදිත පිටි, සීනි, ග්ලුකෝස්, මස්, මස් නිෂ්පාදන, මාළු , මාළු නිෂ්පාදන, මුහුදු කෑම, මුහුදු කෑම නිෂ්පාදන, පිසින තෙල්, කෝපි ඇට, කෝපි පිටි, චොකලට්, චට්නි, අච්චාරු, සෝස්, කිරි, කිරි නිෂ්පාදන, හතු, ලදරු ආහාර, ගෑස්, තෙල් නිෂ්පාදන, කෘෂි කාර්මික රසායන දුව්යු, අයිස්ක්රී,ම්, කුළු බඩු, ගොඩනැගිලි අමු ද්රෑව්යච, තීන්ත, වානිෂ් සහ තත්රකකරණ දියර, ගෘහස්ථ පවිත්ර්කරණ, පළතුරු, පළතුරු නිෂ්පාදන, සුළු ආහාර කල් තබා ගන්නා ද්රකව්යය, ස්වභාවික ඊස්ට් නිෂ්පාදන,  සබන්, සෝදන කුඩු, සපත්තු, ආලේප, දත් බෙහෙත්, දත් කුඩු, පානීය ජලය, ආස්රාබත ජලය, ආලේප, විදුලි භාණ්ඩ, මුද්රබණ තීන්ත සහ ලිහිසි ද්ර්ව්ය,, ලිපි ද්රආව්යර සහ පොත්, බැටරි ඇසිඩ්, ලුණු, ඇල්කොහොල් රහිත පානීය වර්ග, ඇල්කොහොල්, ආහාර රස කාරක සහ වර්ණ, ෆාමසි නිෂ්පාදන, කෘමි නාශක, දිලීර නාශක, වල් පැළෑටි නාශක, පලිබෝධ නාශක, පොහොර, පිරිසිදුකාරක , රිබන්, ටේප්, ඉල්ස්ටික් පටි, අලවන පටි, නූල්, මේස රෙදි, ඇතිරිලි, තුවා, සාරි, දැව, ගිනි පෙට්ටි, ඉටි පන්දම්, රතිඤ්ඤා, මාදුකාංග තැටි, එළවළු, එළවළු නිෂ්පාදන, කටු, ක්ලිප්, ස්ටෙප්ලර්, ගම් මිරිස්, මිරිස් කුඩු, පොල් නිෂ්පාදන, පරිප්පු, ළුණු, සුදු ළුණු, අල , අල නිෂ්පාදන.


ආයතනයේ තොරතුරු

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව

මාහේන වත්ත,
පිටිපන,
හෝමාගම.


ආර්.ජී.එස්.ඒ. පෙරේරා මහතා
දුරකථන:+94-11-2182250
ෆැක්ස් අංක:+94-11-2182259
විද්‍යුත් තැපෑල:dir@measurementsdept.gov.lk
වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:02:17
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty