The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home උපාධිධාරීන් සදහා වන “ඔබ ආශ්චර්යජනකයි” වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උපාධිධාරීන් සදහා වන “ඔබ ආශ්චර්යජනකයි” වැඩසටහන

PDF Print Email

පරමාර්ථයන්

වෘත්තීය අභිලාෂයන්ගේ ජයග්‍රහණයන් සුරක්ෂිත කිරීම සදහා උපාධි අපේක්ෂකයින්ගේ කුසලතාවයන් වැඩිදියුණු කිරීමට ‍‍මෙම වැඩසටහන සැළසුම් කොට ඇත.

ඉලක්ක කණ්ඩායම

උපාධි අපේක්ෂකයන්

වැඩසටහන් අන්තර්ගතය සහ පැවැත්වෙන කාල සීමාව

තෙදින වැඩසටහන

·        සාර්ථකත්වය සදහා ඉවහල්වන ගුණාංග පිළිබද ප්‍රසිද්ධ චරිත ආශ්‍රයෙන් සාකච්ඡා කිරීම

·        ජීවිත සැළසුම් අභ්‍යාස

·        මානසික යෝග්‍යතාවය තුළින් අභියෝගවලට මුහුණ දීම

·        ආකල්ප වර්ධනය

·        නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම

·        නිර්මාණශීලී ගුණාංග වැඩිදියුණු කිරීම

·        ශ්‍රම වෙළදපොළ ප්‍රවණතා

·        රැකියා අයදුම්පත් පිළියෙල කිරීම සහ සම්මුඛ සාකච්ඡා සදහා සුදානම් වීම


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:59:55
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 134
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty