ජාතික වෘත්තීය සුදුසුකම් සහතික මුද්‍රණය හා බෙදාහැරීම
- පුහුණු ආයතනවලින් සහතිකලාභීන්ගේ විස්තර ලඛාගැනීම
- දත්ත පරීක්ෂාකිරීම
- සහතික මුද්‍රණය
- පුහුණු ආයතනවලට සහතික නිකුත්කිරීම
- ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකලාභීන්ගේ විස්තර පරිගණකගත කිරීම
- සහතික පිලිබද විමසීම්වලට පිළිතුරු ලබාදීම
ජාතික නිපුණතා සම්මත අනුමත කිරීම
- NAITA ආයතනයෙන් වලංගු කරනලද නිපුණතා සම්මත ලබාගැනීම
- අදාල ලිපිලේඛණ සහිතව කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම
- ජාතික නිපුණතා සම්මත මුද්‍රණයකර ප්‍රසිද්ධ කිරීම
ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය සමාජගත කිරීම
- දැණුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
- ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම
- ප්‍රදර්ශණවලට සහභාගිවීම
- ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය සමාජගත කිරීමේ ඵලදායකත්වය සොයාබැලීමේ සමීක්ෂතණ පැවැත්වීම
- ප්‍රවර්ධන තොරතුරු පත්‍රිකා සැකසීම
නිපුණතා පාදක ඇගයීම් කටයුතු සම්බන්ධීකරණය කිරීම
- පුද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනවල නිපුණතා පාදක ඇගයීම් සදහා ඇගයුම්කරුවන් නම්කිරීම
- බලයලත් ඇගයුම්කරුවන්ට බලපත්‍ර නිකුත්කිරීම
- පුද්ගලික හා රාජ්‍ය නොවන සංවිධාන අංශයේ පුහුණු ආයතනවලින් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකලත් අයවලූන්ගේ අභියාචනා සදහා ක්‍රියාකිරීම
ආයතනයේ තොරතුරුතෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව
අංක 354/2,
නිපුණතා පියස,
3 වන මහල,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05
දුරකථන:011 7608000 ෆැක්ස් අංක:011 2555007 විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk වෙබ් අඩවිය: www.tvec.gov.lk
|