රාජ්‍ය හෝ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කිසියම් උත්සවයන් පැවැත්වෙන අවස්ථාවකදී ඒ සදහා සහභාගී වන්නන්ට ඔසු පැන් හෝ කොළ කැද සංග්‍රහයක් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ද ආයුර්වේද කොමසාරිස්ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතුය. එය කළ යුත්තේ කිසියම් සමිතියක, ස්වේච්ඡා සංවිධානයක ලිපි ශීර්ෂයක් හෝ රබර් මුද්‍රාවක් ඇතිවය.
ආයතනයේ තොරතුරුආයුර්වේද දෙපාර්තුමේන්තුව
පරණ පාර,
නාවින්න,
මහරගම.
ඉමාෂා යූ. අන්ද්‍රාහැන්නදි මිය දුරකථන:+94 11 2896911, +94 11 2896912 ෆැක්ස් අංක:+94 11 2845537 විද්‍යුත් තැපෑල:ita@ayurveda.gov.lk වෙබ් අඩවිය: www.ayurveda.gov.lk
|