ආයුර්වේද ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීම මෙහි කාර්යභාරයයි. ඒ අනුව ආයුර්වේද/පාරම්පරික වෛද්‍යවරුන් සදහා පුහුණු පාඨමාලා, වැඩමුළු ආදිය පවත්වනු ලැබේ. ඉන් බැහැරව මහජනයා වෙනුවෙන් යම් පුහුණු පාඨමාලාවක්, වැඩමුළුවක් පවත්වන්නේ නම් ඒ බව දැනුම් දෙනු ලැබේ.
විමසීම්
අධ්‍යක්ෂ
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතනය
+94-11-28440669/2840670
ආයතනයේ තොරතුරුආයුර්වේද දෙපාර්තුමේන්තුව
පරණ පාර,
නාවින්න,
මහරගම.
ඉමාෂා යූ. අන්ද්‍රාහැන්නදි මිය දුරකථන:+94 11 2896911, +94 11 2896912 ෆැක්ස් අංක:+94 11 2845537 විද්‍යුත් තැපෑල:ita@ayurveda.gov.lk වෙබ් අඩවිය: www.ayurveda.gov.lk
|