The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වීසා බලපත්‍ර ලබාගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වීසා බලපත්‍ර ලබාගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීම

PDF Print Email

සුදුසුකම්

කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි වී තිබිය යුතුය.

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

  1. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන අංශයෙන්
  2. අමාත්‍යාංශ වෙබ් අඩවියෙන්

ඉල්ලුම්පත් ඉදිරිපත්කිරීමේ ක්‍රියාවලිය

  1. තම අවශ්‍යතාවය සම්බන්ධයෙන් ආයතනය විසින් සකස් කරන ලද ලිපියක්
  2. සම්පූර්ණ කරන ලද වීසා නිර්දේශ අයදුම්පත
  3. විදේශීය ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්
  4. අයදුම්කරුගේ ජීවදත්ත පත්‍රිකාවක් (අධ්‍යාපන හා ප්‍රායෝගික සුදුසුකම් සහතිකවල ඡායා පිටපත් ඇමිණිය යුතුය)
  5. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්

සේවාභාර නිලධාරීන්

  1. මනෝජා ෆොන්සේකා මෙනවිය - කර්මාන්ත සංවර්ධන සහකාර
  2. තුෂාරා ආර්යවංශ මිය - කළමනාකරණ සහකාර

ආයතනයේ තොරතුරු

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

තැ. පෙ. 570,
අංක 73/1,
ගාලු පාර,
කොළඹ - 03.


ඩබ්.ටී.එච්.ආර්. විතාන මහතා
දුරකථන:+94 11 2 392149 / +94 11 2 392150 / +94 11 2 392154
ෆැක්ස් අංක:+94 11 2 449402
විද්‍යුත් තැපෑල:secretary@industry.gov.lk
වෙබ් අඩවිය: www.industry.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:20:13
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 344
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty