The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Environment Disaster Management පෙර අනතුරු ඇඟවීම් ව්‍යාප්ත කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පෙර අනතුරු ඇඟවීම් ව්‍යාප්ත කිරීමේ අංශය

PDF Print Email

පෙර අනතුරු ඇඟවීම සඳහා යෝජිත තාක්‍ෂණික නියෝජිතායතන, තාක්‍ෂණික කමිටු හා ඒකාබද්ධව පෙර අනතුරු ඇඟවීමේ ක‍්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය වන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි අවසාන මොහොත දක්වා තොරතුරු විසුරුවා හැරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීමද මධ්‍යස්ථානය සතුවේ ස්වාභාවික ආපදා සහ මිනිසා විසින් ඇති කරනු ලබන ආපදා පිළිබඳව පෙර අනතුරු ඇඟවීමේ පණිවුඩය පිළියෙලකොට නිකුත්කිරීම හා නොකඩවා බෙදා හැරීමේ වගකීම පවරා ඇති තාක්‍ෂණික නියෝජිතායතන සමඟ සම්බන්ධීකරණය පවත්වා ගැනීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විවිධාකාරවු ව්‍යසන පිළිබඳව පෙර දැනුම් දීමේ අංශයේ පුර්ණ වගකීම වේ ඉතා ආසන්න මොහොතක උද්ගත වන ආපදා අවස්ථාවකදී අනුරුපනික තත්ත්‍වයේ අයට සහ සාමාන්‍ය ජනතාවට කල් ඇතිව නිවේදනය කිරීමේ වගකීම පවරා ඇති නිලධාරින්ට ඒ බව දැනුම් දීමද මෙම අංශ මගින් කරනු ලැෙබි

ප‍්‍රධාන වගකීම්.

  • පෙර අනතුරු ඇගවීමෙි කුලුණු හා අනෙකුත් අනතුරු ඇගවීමෙි උපතරණ කි‍්‍රයාත්මක කිරිම සහ නඩත්තු කිරිම
  • පෙර අනතුරු ඇගවීමෙි පණිවුඩ අවධානම් ගමිමාන දක්වා ප‍්‍රවාරණය කිරිම
  • පෙර අනතුරු ඇගවීම සඳහා ඉදිරිපත්ව ඇති තාක්‍ෂණික නියෝජිතවරුන්ගේ හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම පවරා ඇති කාර්ය භාරයන් පිළිබඳ ප‍්‍රතිපත්ති සහ උපක‍්‍රමශිලී බව පිළියෙල කිරීම
  • විවිධ නියෝජිත ආයතන සහ මහජනතාව අතර පෙර අනතුරු ඇඟවීම් වලට අදාල ක‍්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීම් ඇරඹීම
  • පාලාත් බදවල දිස්ත‍්‍රික්ක තුළල ග‍්‍රාම සේවා වසම් තුළ සහ මහජනතාවට අදාලවන පරිදි අනතුරු ඇඟවීමල අදාල ක‍්‍රියාකාරීත්‍වයන් කෙරෙහි සම්බන්ධීකරණය කිරීම සඳහා දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකක පිහිටු වීම 

අනෙකුත් වගකීම්

  • විවිධාකාරවු ආපදා පිළිබඳ පෙර අනතුරු ඇඟවීමට අදාලව නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කරගන්නා ප‍්‍රාදේශිය සහ ජාත්‍යන්තර නියෝජිතායතන සමග ප‍්‍රාදේශිය වශයෙන් ඇතිවන්නවු නොයෙක් ආකාරයේ ආපදා පිළිබඳ නිකුත්කරනු ලබන අනාවැකි අනුව ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ වගකීම් පවරා ඇති දේශිය නියෝජිත ආයතන සමග සම්බන්ධීකරණය ස්ථාපිත කර ගැනීම
  • විශ්වාසය තැබිය හැකිවු පණිවුඩ හුවමාරු ක‍්‍රමයක් ස්ථාපිත කර ගැනීමග මෙහිදී මෙම අවශ්‍යතාව ප‍්‍රධාන කාර්යාල හරහා හෝ කෙලින්ම තාක්ෂණික නියෝජිත ආයතන වලින් ප‍්‍රධාන කාර්යාලයට සහ පාලත් වල සහ දිස්ත‍්‍රික්ක වල පිහිටුවා ඇති පාලක මැදිරි වලින් දුරකථනල ගුවන් විදුලි පණිවුඩ හුවමාරු ක‍්‍රමය ආදී මාර්ග තුලින් කළ යුතුවේ ප‍්‍රධාන පණිවුඩ හුවමාරු ක‍්‍රමය කිසියම් හේතුවක් නිසා ක‍්‍රියාවිරහිත වුවහොත් එවැනි අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගත හැකිවන අන්‍දමින් වෙනත් විකල්ප පණිවුඩ හුවමාරු පද්ධතියක් අතිරික්ත වුවද යොදා ගැනීම සහතික විය යුතුය
  • සන්නිවේදන පද්ධතිය මාධ්‍යයන් සමග ස්ථාපනය කරගත යුතුවන අතර අවශ්‍ය තොරතුරු ඒ මගින් ලබා ගැනීම සහතික කර ගත යුතුයග
  • විශේෂයෙන් වේගවත් අයුරින් පැමිණෙන ආපදා අවස්ථාවන්හිදී වහාම ගත යුතු ක‍්‍රියාමාර්ග මොනවාද යන්න සහ පෙර අනතුරු ඇඟවීම පිළිබඳ සන්නිවේදන ක‍්‍රමය පාවිච්චි කිරීමේ ක‍්‍රමවේදය ගැන මහජනතාව සහ පොලිසිය ඇතුළුව සියළු දෙනාම දැනුවත් කිරීමග
     

 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:40:32
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 220
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty