The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසරය ආපදා කළමණාකරණය පෙර සුදානම් සැලසුම් කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පෙර සුදානම් සැලසුම් කිරිමේ අංශය

PDF Print Email

ප‍්‍රධාන වගකීම්

  • ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සහ ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම පිළියෙල කිරීම
  • පළාත් සභා දිස්ත‍්‍රික්ක සහ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පාලාත් පාලන ආයතන සහ ග‍්‍රාම නිලධාරී වසම් මට්ටමින් පහසුකම් සැලසීමල මෙහෙයුම් නිර්ණායක පිළියෙල කිරීමල සම්බන්ධීකරණය කිරීම අපදා අවස්ථාවන්ට මුහුණ දීම සහ ප‍්‍රතිචාර දැක්වීමේ සැලසුම් පිළියෙල කිරීම
  • කල් නොයික්මවා එලදායී ලෙස ප‍්‍රතිචාර දැක්වීම් සඳහා සුදානම් වීමල එක සමාන අයුරින් සහන දාව්‍ය බෙදා දීමල විනාශවුදේ ඉතා ඉක්මනින් යථා තත්ත්‍වයට ගෙන ඒමල ජාතික සහ අනුජාතික මට්ටමින් කලට වේලාවට ප‍්‍රතිනිර්මාණ කටයුතු සහ පුනරුත්ථාපන කටයුතු සිදුකිරීම

යම් හෙයකින් කිසියම් අවධියක ආපදා ඇති වුවහොත් ඒ සඳහා ප‍්‍රතිචාර දැකිවීම නිමිතිකොට ගෙන සෑම තරාතිරමකටම යෝග්‍ය වන අයුරින් ආපදාවන්ට සුදානම් වීම සහ ඒවාට ප‍්‍රතිචාර දැක්වීම සඳහා සැලසුම් තවදුරටත් වැඩි දියුණු කළ යුතුය මෙය ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතින් සහ ජාතික ආපදා කළමනාකරණ ප‍්‍රතිපත්තිය මගින් කළ යුතුව ඇත ආපදා අවස්ථාවන්හිදී ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන්නවුන්ගේ බහුවිධතාව සලකා බැලීමේදී සංවිධානයේ ආකෘතිය ගොඩනගා ඇත්තේ අනකිරීම් හා පාලනයට වඩා සම්බන්ධීකරණය සඳහා අවධාරණය දැක්වීමටය කෙසේවුවද සෑම නියෝජිත ආයතනයක්ම අනකිරීම් හා පාලනයේදී රජයේ අනුක‍්‍රමාධිපත්‍යට නතුවේ මෙහි ප‍්‍රධාන ලක්‍ෂණය වන්නේ ක‍්‍රියාකාරකම් සහ වගකීම් පැවරීම සහ ඒවා පිළිබඳ එලදායී අන්තර්නියෝජිත ආයතන සහ ඇති සම්බන්ධීකරණය වේ සම්බන්ධීකරණයල අන කිරීම් සහ පාලනය සඳහා සම්බන්ධීකාරක ව්‍යුහයක් අවශ්‍යයය

මෙහිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්පුර්ණ සම්බන්ධීකාරක අධිකාරිය වන අතර පාලාත්බද ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහ දිස්ත‍්‍රික්ක ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මගින් පාලාත්ල දිස්ත‍්‍රික්කල ප‍්‍රාදේශිය සහ පාලාත් පාලන අධිකාරි සහ ග‍්‍රාම නිලධාරි මට්ටමේ කටයුතු සම්බන්ධීකරණ කටයුතුල ප‍්‍රතිචාර දැක්වීම සහ යලි ප‍්‍රකෘති තත්ත්‍වයකට ගෙන ඒමේ ප‍්‍රයත්නයන් ඇතුළුව කළමනාකරණය සහ ඉතා වැදගත් තොරතුරු ව්‍යාප්ත කිරිම කරනු ලැෙබි
එක් එක් මට්ටමට අනුකූල වන ලෙස සකස් කරනු ලැබු සැලසුම් සුවිශේෂි සිද්ධි පාලන ක‍්‍රමයේ දශර්නය වන අතර ඒවා හදිසි මෙහෙයුම් වලට අන්තර්ගත කරනු ලැෙබි හදිසි අවස්ථාවන්හිදී පුහුණු කරනු ලැබු කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ සේවය ලබාගනු ලැෙබි
ජාතික ආපදා කළමනාකරණ පනතල ඒ පිළිබඳ ප‍්‍රතිපත්තිල ජාතික ව්‍යසන කළමනාකරණ සැලසුම සහ ජාතික හදිසි ප‍්‍රතිචාර දැක්වීමේ සැලසුම ඒ ඒ මට්ටම් වලට අදාලව ව්‍යසන සුදානම් සහ ප‍්‍රත්චාර දැක්වීමේ සැලසුම් වලට අනුකූල වන ආකාරයෙන් සකස් කර ඇත
 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:40:35
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 265
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty