The Government Information Center

problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/6d8ae77f28de269be523d86647442d46problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/ca544ab4850874171f7140a878cdbb46
English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය ආපදා කළමණාකරණය හදිසි මෙහෙයුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


හදිසි මෙහෙයුම් මධ්‍යාස්ථානය

PDF Print Email

ජාතික මට්ටමින් පිහිටුවා ඇති හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය  ඕනෑම හදිසි අවස්ථාවකදී කාර්යක්‍ෂම අන්දමින් සම්බන්ධීකරණ කටයුතු කිරීමල ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීම සහ පෙර අවශ්‍යතා පිළිබඳ කි‍්‍රයාකාරීවේ මේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය සතියේ පැය විසිහතර පුරාම ක‍්‍රියාත්මක වන අතර ඒ මගින් ආපදා කළමනාකරණය සඳහා සියළුම තොරතුරු සහ අවශ්‍ය සියළුම සම්පත් පිළිබඳ සම්බන්ධීකරණය කරනු ලැබේ

ප‍්‍රධාන වගකීම් 

  • මෙහෙයුම් මැදිරිය සතියේ දින හතේම පැය විසිහතර තුළම කි‍්‍රයාත්මක පාලන මැදිරියක්ද සියළුම සන්නිවේදන උපකරණ පාලනය කළ හැකි සන්නිවේදන මැදිරියක්ද ඇත

 මේ මධ්‍යස්ථානය මගින් අදාල සිද්ධිය පිළිබඳ සියළු තොරතුරු ලබාගෙන ඒවා විශ්ලේෂණය කර ඒ පිළිබඳ අවශ්‍ය තීරණ ගැනීම් සඳහා ප‍්‍රදර්ශනය කරනු ලැබේ එසේම එය මගින් ඉතා වැදගත් අවශ්‍යතා සහ සම්පත් සොයා ඒවාට ප‍්‍රමුඛස්ථානයදී එලදායීඅන්‍දමින් ඒවා ප‍්‍රයෝජනයට ගනු ලැබේ තවද මධ්‍යස්ථානය මගින් තීරණ ගැනීම, තොරතුරු සැපයීම, සම්බන්ධීකරණය හා සහයෝගිතාවයෙන් කටයුතු කිරීම ඉක්මන් කරනු ලැබේ.

මහජනතාවට හදිසි අවස්ථාවන් දැනුම් දීම සඳහා පාවිච්චි කළ හැකි හදිසි දුරකථන අංකය 011-2136136, 011-2136222 දැනට මෙම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පැය විසිහතර පුරාම හදිසි අවස්ථාවන් සඳහා විවෘතව පවතී


ආයතනයේ තොරතුරු

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

විද්‍යා මාවත,
කොළඹ 07.


ශී‍්‍රමාල් සමන්සිරි මහතා
දුරකථන:011-2136136 , 011-2136222
ෆැක්ස් අංක:0112-670079,0112-670025
විද්‍යුත් තැපෑල:info@dmc.gov.lk, dg@dmc.gov.lk
වෙබ් අඩවිය: www.dmc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-04-24 09:45:38
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 132