The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දෙපාර්තමේන්තු මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව
මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

අධ්‍යක්‍ෂ ජනරාල්
පී. ඒ. ජේ. ප්‍රනාන්දු මහත්මිය

සම්බන්ධ වීම :
දුරකතන : 0113094117


සම්බන්ධීකරණ නිලධාරී

පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
තනතුර : කළමණාකරන සේවා නිලධාරී
දුරකථන : 0767482622

සාමාන්‍ය තොරතුරු

Telephones : 0112187131
Fax Nos : 0112187133
Email : dg@dome.gov.lk
Website : www.dome.gov.lk

Other Office Details:

හැදින්වීම

මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව කම්කරු සබඳතා හා ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය ය‍ටතේ 2010 පෙබරවාරි 12 වන දින අංක 1640/31 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්, 2010 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිහිටවනු ලැබූවකි. මෙය වර්තමානයේ ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

දැක්ම

ලෝක මට්ටමේ ශ්‍රි ලංකා ශ්‍රම බලකායක්.

මෙහෙවර

‍ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩ නැගීම සහ අපේ මානව සම්පත්වල මුළු ශක්තිය ශ්‍රි ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම.

වටිනාකම්

වෘතීයත්වය, කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම සහ ප්‍රගතිය සඳහා ඇල්ම, ජනතාවට නැඹුරු, ක්‍රමෝපායට නැඹුරු, ප්‍රතිඵල වලට නැඹුරු හා නිපුනතාවයට නැඹුරු.





සපයන සේවාවන්:

dot   පෞද්ගලික අංශයේ රැකියා ගත කිරීමේ වැඩසටහන
dot   ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන
dot   ජංගම දුරකථන අළුත් වැඩියා කිරීමේ පුහුණු වැඩසටහන
dot   අ.පො.ස. උසස් පෙළ සිසුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන
dot   අ.පො.ස. සාමාන්‍යපෙළ සිසුන් සදහා වැඩසටහන
dot   ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය
dot   රැකියා ගවේෂණය හා සම්බන්ධ විධි ක්‍රම පිළිබද වැඩසටහන
dot   අවශ්‍යතා පාදක කරගත් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන
dot   වෘත්තීය අභියෝග ජය ගැනීමේ වැඩසටහන
dot   උපාධිධාරීන් සදහා වන “ඔබ ආශ්චර්යජනකයි” වැඩසටහන
dot   ගුරුවරුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
dot   වෘත්තීය මංපෙත් වැඩසටහන
dot   හසර මධ්‍යස්ථානය
dot   නිදහස් රැකියා සඳහා පෙළඹවීමේ වැඩසටහන්
dot   ශීල්පීය නිපුණතා සහ රැකියා නාමාවලි වාර්තාව
dot   රැකියා ගවේශණ වැඩසටහන
dot   රැකියා සමාජ පුහුණු වැඩසටහන
dot   වෘත්තීය මාර්ගෝපදේශ පිළිබද දත්ත පද්ධතිය
dot   ශ්‍රම වෙළඳපොළ තොරතුරු සඟරාව ප්‍රකාශයට පත්කිරීම
dot   පාසල් පාදක කරගත් වාර්ෂික සමාජ ආර්ථික තොරතුරු අත්පොත නිකුත් කිරීම
dot   උපාධිධාරීන්ගේ වාත්තීය ඵලයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාව.
dot   මෑතකාලීන ශ්‍රම වෙළඳපොළ උපනති හා ගැටළු පිළිබඳ ලිපි ඉදිරිපත් කිරීම
dot   ශ්‍රම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම පිළිබඳ තොරතුරු ලබාදීම
dot   පුවත් සඟරාව පළ කිරීම
dot   ඵලදායීතාවය හා අනෙකුත් ආර්ථික විචල්‍යන් පිළිබඳ තොරතුරු ලබාදීම

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 09:38:14

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty