The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ප්‍රාදේශීය සභා හෝමාගම ප්‍රාදේශීය සභාව
හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

සභාපති
සම්පත් චමින්ද ජයසිංහ මහතා

සම්බන්ධ වීම :
දුරකතන :  +94 11 2098555


සම්බන්ධීකරණ නිලධාරී


තනතුර :
දුරකථන :

සාමාන්‍ය තොරතුරු

Telephones : +94 11 2855230
Fax Nos : +94 11 2857169
Email :
Website : www.homagama.ps.gov.lk

Other Office Details:

 





සපයන සේවාවන්:

dot   නොපවරවා ගැනීමෙ සහතික නිකුත් කිරිම
dot   ප්‍රාදේශීය සභාවට අයත් ක්‍රීඩා පිටි හා ශාලාවන් කුලියට දීම
dot   ජල නල එලීම සඳහා මාර්ග කැඩීම
dot   මහජන පුස්තකාල සේවාව
dot   ආයුර්වේද වෛද්‍ය සේවා
dot   ළමා උද්‍යාන ස්ථාපිත කිරීම හා නඩත්තුව
dot   පරිසර වැඩසටහන්
dot   පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දිම
dot   ප්‍රජා මණ්ඩල පිහිටුවීම හා පවත්වාගෙන යාම
dot   පෙර පාසැල් ඇති කිරීම සහ පවත්වාගෙන යාම
dot   බිමි කට්ටි අනුමත කිරීම
dot   ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීම
dot   අනුකූලතා සහතික නිකුත් කිරීම
dot   දේපල තක්සේරු කිරීම
dot   වරිපනම් බදු අයකිරීම
dot   විනෝද බදු අයකිරීම
dot   ප්‍රසිද්ධ රැගුම් දැක්වීම සඳහා බලපත්‍ර ලබා දීම
dot   සමාජ ශාලා බලපත්‍ර ලබාදීම
dot   මස් වෙළදාම සඳහා බලපත්‍ර නිකුත් කිරීම
dot   ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ කුටි බද්දට දීම
dot   සංවර්ධනය නොකරන ලද ඉඩම් සඳහා බදු අය කිරීම
dot   සමහර ඉඩමි විකිණීම සම්බන්ධයෙන් බදු අය කිරීම
dot   ඉඩමි සහ ගොඩනැගිලි වල හිමිකාරිත්වයේ වෙනස්වීමි ලියාපදිංචි කිරීම
dot   වෙළඳ බලපත්‍රය ලබා දීම හා වෙළඳ බදු අය කිරීම
dot   වාහන සහ සතුන් සඳහා බදු අය කිරීම
dot   විවිධ සංවර්ධන කටයුතු
dot   මාර්ග පවරා ගැනීම
dot   ඉඩම් පවරා ගැනීම
dot   කුණු ප්‍රවාහනය
dot   අනතුරුදායක ගස් ඉවත් කිරීම
dot   මහජන පැමිණිලි පිළිබඳව කටයුතු කිරීම
dot   වීථි රේඛා සහතික නිකුත් කිරීම
dot   මහජන අවධානය සඳහා ප්‍රචාරක දැන්වීම් පල කිරීමට අවසර ලබා දීම
dot   කසල අපහරණ කටයුතු
dot   මළ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව
dot   ජල නල එලීම සඳහා මාර්ග කැඩීම
dot   සුසාන භූමි හා ආදාහනාගාර සේවාව
dot   සුසාන භූමි වල ස්මාරක ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම
dot   මාර්ග නම් කිරීම
dot   බල ප්‍රදේශය පිළීබඳ විවිධ තොරතුරු සැපයීම
dot   වීදි, පොදු ස්ථාන, සහ පොදු ගොඩනැගිලි විදුලි ආලෝක කිරීම

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2021-03-28 04:02:19

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty