The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දෙපාර්තමේන්තු සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

තැ.පෙ.13
පේරාදෙනිය
ශ්‍රී ලංකාව


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

අධ්‍යක්ෂ ජනරාල්
වෛද්‍ය ආර්. හෙට්ටිආරාච්චි මහත්මිය

සම්බන්ධ වීම :
දුරකතන : +94 81 2388195


සම්බන්ධීකරණ නිලධාරී

වෛද්‍ය එස්. එස්. පී. සිල්වා
තනතුර : අධ්‍යක්ෂ
දුරකථන : +94 81 2388195

සාමාන්‍ය තොරතුරු

Telephones : +94 81 2388195
Fax Nos : +94 81 2388619
Email : dgdaph@sltnet.lk
Website : www.daph.gov.lk

Other Office Details:

 





සපයන සේවාවන්:

dot   01. ගෘහාශ්‍රිත සහ වන සතුන් ආනයනය සදහා අනුමැතිය ලබාදීම
dot   02. සුරතල් මසුන් හා ආහාරය පිණිස වගාකිරීමට ගන්නා මසුන්/මත්ස්යෘ පැටවුන් ආනයනය සදහා අනුමැතිය ලබාදීම
dot   03. මස් වර්ග හා වෙනත් මස් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සදහා අනුමැතිය ලබාදීම
dot   04. අධිශීත කල මත්ස්‍ය හා මත්ස්‍යt නිෂ්පාදන ආනයනය කිරීම සදහා අනුමැතිය ලබාදීම
dot   05. සත්ව කෙදි සහ සත්ව රෝම සහිත සම් වර්ග ආනයනය සදහා අනුමැතිය ලබාදීම
dot   06. පදම් කල හෝ අර්ධ වශයෙන් පදම් කල සම් වර්ග ආනයනය සදහා අනුමැතිය ලබාදීම
dot   07. අධිශීත සත්ව ශුක්‍ර ආනයනය සදහා අනුමැතිය ලබාදීම.
dot   08. දිනක් වයස අභිජනන කුකුල් පැටවුන් ආනයනය කිරීම සදහා අනුමැතිය ලබාදීම
dot   09. කුකුල් පිහාටු / කුරුලු පිහාටු ආශ්රිසත නිෂ්පාදන ආනයනය සදහා අනුමැතිය සදහා අනුමැතිය ලබාදීම
dot   10. කුකුල් අභිජනන ගොවිපල ලියාපදිංචිය
dot   11. කුකුල් මස් නිෂ්පාදනාගාර ලියාපදිංචිය
dot   12. සත්ව ආහාර /අමුදුව්යඉ ආනයනය සදහා නිර්දේශ ලබා දීම.
dot   13. සත්ව ආහාර නිෂ්පාදනය/ආනයනය සදහා බලපත්‍ර ලබා දීම.
dot   14. පශු ඖෂධ සහ ඵන්නත්සාර ලියාපදිංචි කිරීම
dot   15. සුරතල් සතුන්, සුරතල් මසුන්, මස් වර්ග, මස් ආර්‍ශ්‍රත නිෂ්පාදන, සත්ව අතුරු නිෂ්පාදන හා හම් වර්ග අපනයනය සදහා අනුමැතිය ලබාදීම.
dot   16. සත්ව ගොවිපල් (කුකුඵ ගොවිපල් හැර) ලියා පදිංචි කිරීම

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 07:15:23

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty