The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රජයේ රෝහල් රිජ්වේ ආර්යා ළමා රෝහල
රිජ්වේ ආර්යා ළමා රෝහල

වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 08


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

රෝහල් අධ්‍යක්ෂ
වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිoහ

සම්බන්ධ වීම :
011 2691521
directorlrh@yahoo.com


සම්බන්ධීකරණ නිලධාරී

එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය
තනතුර : රාජ්‍ය කළමනාකරණ සහකාර
දුරකථන : 011 2693711 ext 307

සාමාන්‍ය තොරතුරු

Telephones : 011 2693711, 011 2693712
Fax Nos : 011 2686859
Email : directorlrh@yahoo.com
Website : www.lrh.health.gov.lk

Other Office Details:

අපගේ දැක්ම

මෙම දශකය තුල රිජ්වේ ආර්යා ළමා රෝහල දකුණු ආසියාවේ ළමුන් සදහා ඇති හොදම පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්කිරීම.

අපගේ මෙහෙවර

අභිපේ‍්‍රරණයක් සහිත පුහුණු කාර්යක්‍ෂම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් මගින් සේවා ලාභියා ඉලක්ක කරගත් ගුණාත්මක බවින් ඉහළ පරිපූරණ සේවාවක් සේවා ලාභියා උපරිමයෙන් තෘප්තිමත් වන ලෙස ලබා දීම හා උපාධිධාරින් හා පශ්චාත් උපාධිධාරින්  හා අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් සාර්ථකව පුහුණු කිරිම.





සපයන සේවාවන්:

dot   ළමුන් සඳහා හදිසි අනතුරු ප්‍රතිකාර සේවය
dot   ළමුන් සඳහා බාහිර රෝගී ප්‍රතිකාර සේවය
dot   අන්තරාසර්ග හා දියවැඩියා
dot   ළමුන් සඳහා කායික රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා හෘද රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා විකලාංග විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමා මාර්ගෝපදේශක / මානසික රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා රක්තවාත විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා හෘද උරස් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව
dot   ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ සේවාව
dot   ළමුන් සඳහා වෘත්තීය චිකිත්සක සේවාව
dot   ළමුන් සඳහා භෞත චිකිත්සක සේවාව
dot   ළමුන් සඳහා භාෂා හා කථන චිකිත්සක සේවාව

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2017-03-31 14:42:18

ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-09-06
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 188