The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මණ්ඩල පරමාණුක බලශක්ති මණ්ඩළය
පරමාණුක බලශක්ති මණ්ඩළය

අංක : 60/460,
බේස්ලයින් පාර,
ඔරුගොඩවත්ත,
වැල්ලම්පිටිය.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

සභාපති
මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා

සම්බන්ධ වීම :
දුරකතන : +94 11 2547331
වි. තැ : chairman@aeb.gov.lk


සම්බන්ධීකරණ නිලධාරී

එච්. එල්. සී. නානායක්කාර මිය.
තනතුර : තොරතුරු නිලධාරී
දුරකථන : +94 112 533 427

සාමාන්‍ය තොරතුරු

Telephones : +94 112 533 427 / 8, +94 112 533 449
Fax Nos : +94 12 533 448
Email : officialmail@aeb.gov.lk
Website : www.aeb.gov.lk

Other Office Details:

පරමාණුක බලශක්ති මණ්ඩලය

2014 අංක 40 දරණ පරමාණුක ශක්ති පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත ආයතනයකි.

විකිරණ හා විකිරණශීලී සමස්ථානික තාක්ෂණයට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික, කාර්මික, වෛද්‍ය හා පාරිසරික ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශාල වශයෙන් දායක විය හැකි අතර ඒ බව තහවුරු කිරීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වගකීමයි.

ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නව පනත

පරමාණුක ශක්ති අධිකාරිය ස්ථාපනය කිරීමට හේතු වූ 1969 වර්ෂයේ අංක 19 දරන පාර්ලිමේන්තු පනත අවලංගු කොට 2014 අංක 40 දරන පාර්ලිමේන්තු පනත මගින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය හා ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නියාමන කොමිසම නම් ආයතන දෙකක් ස්ථාපනය කරන ලදී.

මෙම නව පනතට අනුකූලව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජාතික සංවර්ධනය සඳහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යොදා ගැනීමටත් ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නියාමන කොමිසම අයනීකරණ විකිරණ හා  න්‍යෂ්ටික ප්‍රභව සම්බන්ධ නියාමන කටයුතු සිදු කිරීමටත් වගකිය යුතු වේ.

මෙම නව පනත 2015 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මකයි.





සපයන සේවාවන්:

dot   Stable Isotope (2H and 18O) in water
dot   Radioactive Isotope (3H) in water]
dot   Sterilization of Medical Products and Food Irradiation
dot   Radioactivity contamination test for food items using Gamma spectrometry
dot   NDT Certification
dot   NDT Training
dot   Dosimetry Calibration Laboratory service
dot   Personal Monitoring Service
dot   NDT Inspection Services

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-01-23 03:48:50

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty