| ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය | |
NDB/EDB Tower, මාර්ග සිතියම ආයතන ප්‍රධානී ![]() Chairman/CEO +94-11-2300712 සම්බන්ධීකරණ නිලධාරී Ms Nandani Perera සාමාන්‍ය තොරතුරු Telephones : +94-11-2300705 -11 Other Office Details:
|
සපයන සේවාවන්: අපනයන අලෙවි සංවර්ධන ආශ්‍රිත තොරතුරු කෘෂි නිපැයුම් සහ වෙළඳ පොළ ආශ්‍රිත තොරතුරු කාර්මික නිපැයුම් සහ වෙළෙඳ පොළ ආශ්‍රිත තොරතුරු අපනයනය සේවා අංශය (වෘත්තීමය සේවා / මෘදුකාංග සංවර්ධනය / ඉදිකිරීම් හා සමගාමී සේවා) අලවිකරණ සේවා තොරතුරු (On-Line) අපනයනය පිළිබද උපදේශක සේවා සහ අපනයන හා ආනයන ක්‍රියා පටිපාටි සේවා සංඛ්‍යාන සහ වෙළඳ තොරතුරු ලබා ගැනීම පුස්තකාල සේවය (වෙළඳ තොරතුරු) ශ්‍රි ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය පුහුණු වැඩමුළු - අපනයන ක්‍රියාපටිපාටිය සහ ඇසුරුම්කරණය අපනයනකරුවන්ගේ ගැටළු විසඳීමට උපකාර කිරීම ප්‍රාදේශීය සංවර්ධන අංශය අපනයන සැකසුම් ව්‍යවසාය සංවර්ධනය |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2025-01-24 06:14:57