The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දෙපාර්තමේන්තු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ
තරනි අනෝජා ගමගේ මිය

සම්බන්ධ වීම :
දුරකතන : +94 11 2872035
ෆැක්ස් : +94 11 2882018


සම්බන්ධීකරණ නිලධාරී

කේ.එම්. ශෂිනි අනුපමා
තනතුර : සහකාර අධ්යක්ෂක
දුරකථන : 0112867236

සාමාන්‍ය තොරතුරු

Telephones : +94-112-872031 / +94-112-866731
Fax Nos : +94-112-866732
Email : dcanews@sltnet.lk
Website : www.cultural.gov.lk

Other Office Details:

දෙපාර්තමේන්තුව යටතේ ඇති අනෙකුත් ආයතන

ආයතනයේ නම

ලිපිනය

දුරකතන අංකය

ජෝන් ද සිල්වා සමරු රගහල සහ
ජාතික කලාභවන
ආනන්ද කුමාරස්වාමි මාවත,
කොළඹ.
+94-112-693965
(ස්ථානභාර නිලධාරී)
සිංහල විශ්වකෝෂ කාර්යාලය අංක. 275,
කඩුවෙල පාර,
බත්තරමුල්ල.
+94-112-872329
(ප්‍රධාන කර්තෘ)
+94-112-872429
(කර්තෘ)
සිංහල ශබ්දකෝෂ කාර්යාලය සර් මාර්කස් ප්‍රනාන්දු මාවත,
කොළඹ.
+94-112-698488
(ප්‍රධාන කර්තෘ)
+94-112-693785
(නියෝජ්‍ය කර්තෘ)
ජාතික නිදහස් මන්දිරය

නිදහස් චතුරශ්‍රය,
කොළඹ.

-




දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දුරකතන අංක

අංශය/නිලධාරී

දුරකතන අංකය

දිගුව

පොදු දුරකතනය

+94-112-872031
+94-112-866731

-
දුරකතනය / ‍ෆැක්ස් +94-112-866732 -
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ +94-112-872035 221
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන/කලා) +94-112-872037 223
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සාහිත්‍ය/ප්‍රකාශන) +94-113-188909 244
සහකාර අධ්‍යක්ෂ (පාලන/කලා) +94-113-188874 248
ගණකාධිකාරී +94-112-872034 232
මාණ්ඩලික සහකාර +94-112-872033 236
පරිපාලන නිලධාරී +94-112-872032 234
ලේකම්, නාට්‍ය අනුමණ්ඩලය +94-112-872385 238
ලේකම්, සාහිත්‍ය අනුමණ්ඩලය +94-112-872030 234
ලේකම්, සංගීත අනුමණ්ඩලය +94-112-872036 237
ලේකම්, චිත්‍ර හා මූර්ති අනුමණ්ඩලය +94-113-188873 240
ලේකම්, නර්තන,මුද්‍රා නාට්‍ය හා රූකඩ රූපන අනුමණ්ඩලය +94-113-186144 233





සපයන සේවාවන්:

dot   ජෝන්ද සිල්වා සමරු රඟහලේ රඟහල් පහසුකම් ලබාදීම
dot   ජාතික කලාභවනේ ශාලා පහසුකම් ලබා දීම
dot   සරස්වතී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය
dot   කලාකරු ආධාර ලබා ගැනීම
dot   කලායතන ලියාපදිංචිය සහ ආධාර ලබා ගැනීම
dot   රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල
dot   සාහිත්‍ය තරගාවලිය
dot   රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය
dot   ලේඛනාධාර ව්‍යාපෘතිය
dot   අත් පිටපත් තරඟය
dot   පොත් අලෙවිහල්
dot   රාජ්‍ය නාට්‍ය උළෙල
dot   රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල
dot   රාජ්‍ය ළමා නාට්‍ය උළෙල
dot   ජාතික නර්තන උළෙල
dot   රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල
dot   රාජ්‍ය ළමා චිත්‍ර උළෙල
dot   අපේ සිත්තරු සිතුවම් දැක්ම
dot   රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල
dot   රාජ්‍ය නර්තන හා සංගීත කණ්ඩායම
dot   ගී රසවින්දන වැඩසටහන්
dot   ගීතයට නීතිමය රැකවරණය සැලසීම

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 07:47:04

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty