The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දෙපාර්තමේන්තු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්
පී.මාලතී

සම්බන්ධ වීම :
+94812386484


සම්බන්ධීකරණ නිලධාරී

පී.මාලතී
තනතුර : කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්
දුරකථන : 0812-388157

සාමාන්‍ය තොරතුරු

Telephones : +94 812 386484 / +94 812 388157
Fax Nos : +94 812 388333
Email : dgagriculture@gmail.com
Website : www.doa.gov.lk

Other Office Details:


















සපයන සේවාවන්:

dot   Crop Clinic
dot   ස්ථීර බෝග සායන කටයුතු සඳහා තාක්ෂණික සහාය සහ සම්බන්ධීකරණය
dot   උද්‍යාන බෝග_ කෘෂිකර්ම පුස්ථකාල සේවා
dot   ධුමකරණය
dot   පැලෑටි සංරක්ෂණ කටයුතු පිළිබද තාක්ෂණ සේවාවන් ලබා ගැනීම
dot   පාසැල් පද්ධතියෙන් පිටවූ සිසුන් සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා ගැනීම.
dot   රජයේ නිලධාරීන් සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා ගැනීම.
dot   මධ්‍යම හා විශාල පරිමාන ඉඩම් වානිජ ගොවිපල ලෙස සංවර්ධනය කිරීම.
dot   පාංශු සමීක්ෂණ
dot   කෘෂි කාලගුණික දත්ත ලබා ගැනීම.
dot   පාරිසරික ඇගයීම් වාර්තා ලබා ගැනීම.
dot   භුගෝලීය තොරතුරු ඇසුරෙන් සිතියම් සකස් කිරීම
dot   පාංශු සංරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම
dot   පාංශු සංරක්ෂණය සදහා උපදෙස් ලබා ගැනීම
dot   ETC- Women’s Agriculture Extension Service
dot   තොරතුරු හා සන්නිවේදන- ජාතික රූපවාහිනියෙන් විකාශනය වන වීඩියෝ වැඩසටහන්
dot   ව්‍යාප්ති_ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඉගෙනුම් ආධාරක සහ ඉදිරිපත් කිරීමේ තාක්ෂණය පිළිබඳ පුහුණු පැවැත්වීම
dot   තොරතුරු හා සන්නිවේදන- ගුවන් විදුලි කෘෂිකර්ම වැඩසටහන්
dot   තොරතුරු හා සන්නිවේදන- කෘෂි ප්‍රකාශන අලෙවි කිරීම
dot   තොරතුරු හා සන්නිවේදන- කෘෂි උපදෙස් සේවාව
dot   තොරතුරු හා සන්නිවේදන- ගන්නොරුව සහ බටඅත කෘෂි තාක්ෂණික උද්‍යාන නැරඹිම
dot   ව්‍යාප්ති_ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යටතේ මධ්‍ය හා මහා පරිමාණ ගොවිපල පිහිටුවීම
dot   ව්‍යාප්ති_අන්තර් පළාත් ප්‍රදේශවල කෘෂි ව්‍යාප්ති සේවා
dot   තොරතුරු හා සන්නිවේදන- ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ "මිහිකත දිණුවෝ" සහ "ගොවිබිමට අරුණළු" වැඩසටහන් VCD සහ DVDවලට පිටපත් කරදීම
dot   ව්‍යාප්ති_ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ පුහුණු
dot   ව්‍යාප්ති_ කෘෂිකර්ම ප්‍රදර්ශන පැවැත්වීම
dot   ක්ෂේත්‍ර බෝග_නිර්දේශිත බීජ ප්‍රභේදවල අභිජනන බීජ ගොවීන් සඳහා ලබාදීම
dot   ක්ෂේත්‍ර බෝග_ පාංශු පරීක්ෂා සිදු කිරීම
dot   FCRDI-Field crops: Soil Testing Service
dot   ක්ෂේත්‍ර බෝග_ ක්ෂේත්‍ර බෝග වගා ගොවීන්ගේ ‍ක්ෂේත්‍ර ගැටළු විසඳීම
dot   උද්‍යාන බෝග_ උද්‍යාන බෝග වල බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
dot   උද්‍යාන බෝග_ ගොවි ගැටළු විසදීම සඳහා උපදේශන සේවාව
dot   උද්‍යාන බෝග_ විශේෂ අයකිරිම් මත සිදු කරන විශ්ලේෂණ සේවා-ELISA
dot   උද්‍යාන බෝග_ විශේෂ අයකිරිම් ක්‍රමයක් මත විශ්ලේෂණ සේවාව
dot   උද්‍යාන බෝග_ පුහුණු වැඩසටහන්
dot   වී_ වැඩි අස්වනු විභවයක් ප්‍රතිරෝධි නව වී ප්‍රභේද නියැදි ලබාදීම
dot   වී_ ශාක නිරෝධායනය ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම වැනි නව තාක්ෂණයන් ව්‍යාප්ත කිරීම
dot   වී_ නව අභිජනන වී ප්‍රභේදයන්හි බිත්තර වී ව්‍යාප්ත කිරීම
dot   වී_ කේෂ්ත්‍ර චාරිකා සඳහා සහභාගි කරවීම මෙන්ම ගැටළු හදුන්වාදීම
dot   වී_ උසස් ගුණාත්මයෙන් යුතු ප්‍රතිරෝධි නව වී ප්‍රභේද නියැදි ලබාදීම.
dot   වී_ පාංශු පරීක්ෂා සිදුකිරීම
dot   පළිබෝධනාශක_ ඵලදායිව පළිබෝධනාශක භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
dot   පළිබෝධනාශක_ පළිබෝධනාශක බෙදාහරින්නන් සහතික කිරීම
dot   පළිබෝධනාශක_ පළිබෝධනාශක ලියාපදිංචි කිරීම
dot   ජාන සම්පත්_ පැලෑටි ජාන සම්පත් පිළිබඳ තොරතුරු සැපයීම
dot   සංරක්ෂණ_ ගෘහාශ්‍රිත පලිබෝධකයන් පාලනය සඳහා උපදේශන සේවාවක් සැපයීම
dot   සංරක්ෂණ_ සැල්වීනියා සහ ජපන්ජබර පාලනය සඳහා ජෛව විද්‍යාත්මක පාලනය යොදාගැනිම
dot   ශාක නිරෝධායන_ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ස්වස්තථා සහතිකය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් නිකුත් කිරීම
dot   බීජ සහතික කිරීම_ බීජ පනත යටතේ පැමිණිලි සඳහා විමර්ෂණ මෙහෙයවීම
dot   පලිබෝධ පාලන තහවුරු කිරීමේ පරීක්ෂන සිදුකිරීම
dot   බීජ සහතික කිරීම_ පලතුරු බෝග තවාන් ලියාපදිංචි කිරීම හා පලතුරු පැල සහතික කිරීම
dot   බීජ සහතික කිරීම_ බීජ සහ පැලෑටි නිපදවන්නන් ලියාපදිංචි කිරීම
dot   බීජ සහතික කිරීම_ බීජ නිපදවන බෝග වර්ණ ලියාපදිංචි කිරීම
dot   බීජ සහතික කිරීම_ දේශිය මෙන්ම ආනයනය කරන ලද බීජ සඳහා බීජ පරීක්ෂා සිදුකිරීම
dot   බීජ සහතික කිරීම_ ගුණාත්මක බීජ හා පැල නිෂ්පාදනය පිළිබඳ පුහුණු හා දැණුවත් කිරිමේ වැඩසටහන
dot   සංරක්ෂණ_ අානයනික පැළ, ශාක නිෂ්පාදන සඳහා අානයන බලපත්‍ර නිකුත් කිරීම

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 07:14:14

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty