| නාගරික සංවර්ධන අධිකාරිය | |
6 සහ 7 වන මහල, මාර්ග සිතියම ආයතන ප්‍රධානී ![]() Chairman Tel : 0112873645 සම්බන්ධීකරණ නිලධාරී
සාමාන්‍ය තොරතුරු Telephones : '+94112875916/ '+9411287591 Other Office Details: පළාත් කාර්යාල මධ්‍යම පළාත නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය දඹුල්ල ව්‍යාපෘති කාර්යාලය අම්බලන්ගොඩ උප කාර්යාලය වයඹ පළාත සබරගමු පළාත ඌව පළාත උතුරු මැද පළාත නැගෙනහිර පළාත උතුරු පළාත උතුරු පළාත් කාර්යාලය අපගේ දැක්ම - ප්‍රඥාවන්තව - ආචාර සම්පන්නව - අවබෝධයෙන් යුක්තව - විෂය මූලිකව හා අපක්ෂපාතීව - විනිවිද භාවයෙන් යුක්ත ව - වගකීමෙන් - අප්‍රමාදව - කාර්යක්ෂමව හා සපලතාවයෙන් 02.රටේ ජාතික භෞතික සංවර්ධන උපාය මාර්ගය මත පදනම් වූ සංවර්ධන සැලැසුම් සඳහා මූළිකත්වය දෙමින්, ඒවා සඳහා වාර්ෂික වැඩසටහන් ක්‍රියාත්මක කර, ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරිම. 03.සංවර්ධන සැලසුම් වලදී හඳුනාගත් ව්‍යාපෘති තුලින් සෑම අංශයකටම මෙහෙයුම් වියදම් ආවරණය විය හැකි පරිදි මූල්‍යමය ප්‍රතිලාභ සහතික විම. 04.ජාතික /ප්‍රාදේශිය මට්ටම්වල ආර්ථික, පාරිසරික හා සාමාජිය සහ භෞතික සංවර්ධනය උදෙසා ධනාත්මක බලපැමක් ඇතිවන සේ වූ සංවර්ධන සැලසුම්වලට ගැලපෙන ආකාරයේ ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරිම. 05.නාගරික ඉඩම් උපරිම ලෙස භාවිතා කිරිම පුළුල් කරන අතර ඉඩම් සැපයුම වැඩි කිරිම සඳහා ඌන උපයෝජනයේ පවතින සහ අවහිරව පවත්නා ඉඩම් නිරවුල් කිරිම මගින් නාගරික පුනර්ජීවනය සහ නව ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම. 06.සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක තුළින් නාගරික ඉඩම් සම්පාදනය කිරීම ඔස්සේ ඉඩම් මිල වැඩි වීම පාලනය කිරීම.
08.කාර්යක්ෂම සංවිධානය ව්‍යුහයන් හා කාර්යක්ෂම ක්‍රියාවලිය හා පද්ධති. තුළින් සමන්විත වූ තිරස් හා සිරස් 09.සියළු සේවකයින්ගේ රැකියා තෘප්තිය සහතික කිරිම මගින් ආයතනයේ කාර්යක්ෂමතාවය හා නිමැවුම වර්ධනය කිරීම. 10.ප්‍රකාශිත නාගරික ප්‍රදේශයන්හී නිසි සංවර්ධනයකට ළගාවිම සඳහා නීති නියෝග පැනවීම හා ක්‍රියාත්මක කිරීම. ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ
|
සපයන සේවාවන්: සංවර්ධන කටයුතු සදහා සංවර්ධන බලපත්‍රයක් ලබා ගැනීම සංවර්ධන කටයුතු සදහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම භාවිතය වෙනස් කිරීම සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා මූලික සැලසුම් නිරාකරණය කිරීම ලබා ගැනීම. හෝටල් ව්‍යාපෘති සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම විදුලි සංඥා කුළුණු සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම. පහත් බිම් හා කුඹුරු ඉඩම් සංවර්ධනය කිරීම සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සංවර්ධන කටයුතු වෙනුවෙන් නා. සං. අ. සතු ඉඩම් ලබා ගැනීම නාගරික සංවර්ධන අධිකාරිය අත්පත් කර ගෙන ඇති හා පවරා ගෙන ඇති සියලුම ඉඩම් වල අයිතිකරුවන් වන්දි ලබා ගැනීම. නාගරික සංවර්ධන අධිකාරිය අත්පත් කර ගෙන ඇති හා පවරා ගෙන ඇති ඉඩම් වල පදිංචිකරුවන් පිළිබද විස්තර හා විකල්ප පහසුකම් ලබා ගැනීම. නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ නඩු පැවරීම. නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ ඔප්පු පිළියෙල කිරීම නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ ගිවිසුම් පිළියෙල කිරීම පාරිසරික බලපෑම් පිළිබදව නිරාකරණ ලබාදීම ව්‍යාපෘති නිර්මාණ කටයුතු, කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම පිළිබද උපදේශන සේවා ලබා ගැනීම විවධ අවශ්‍යතා සඳහා බේරේ වැව කලා දූව කුලී පදනම මත ලබා ගැනීම. |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2025-02-06 06:26:59