The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දෙපාර්තමේන්තු තැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුව

තැපැල් මූලස්ථානය, 
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

තැපැල්පති
රන්ජිත් ආරියරත්න මහතා

සම්බන්ධ වීම :
දුරකතන : +94 (11) 232 5111


සම්බන්ධීකරණ නිලධාරී


තනතුර :
දුරකථන :

සාමාන්‍ය තොරතුරු

Telephones : +94 0112328301-3
Fax Nos : +94-112-44 0555
Email : info@slpost.lk
Website : www.slpost.lk

Other Office Details:

 





සපයන සේවාවන්:

dot   මුදල් හුවමාරු සේවය
dot   සාමාන්‍ය මුදල් ඇණවුමක් යැවීම.
dot   විදුලි මුදල් ඇණුවුමක් යැවීම.
dot   ෆැක්ස් මුදල් ඇණවුමක් ලබා ගැනීම
dot   මුදල් ඇණවුමක් නැවත වලංගු කිරීමේදී ක්‍රියකල යුතු ආකාරය
dot   සියලු මුදල් ඇණවුමක් නැති වූ අවස්ථාවකදී ක්‍රියා කල යුතු ආකාරය (දේශීය)
dot   විදේශීය මුදල් ඇණවුම් සහ බ්‍රිතාන්‍ය තැපැල් ඇණවුම් සේවාව
dot   වටිනාකම ගෙවා භාරගන්නා පාර්සල්
dot   තැපැල් හැඳුනුම්පත් ලබා ගැනීම
dot   ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම(තනි පුද්ගල / බද්ධ ගිණුම්)
dot   ඉතිරි කිරීමේ ගිණුමේ මුදල් තැන්පත් කිරීම.
dot   ඉතිරි කිරීමේ ගිණුමෙන් මුදල් ආපසු ගැනීම.
dot   බාල වයස්කාර ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම/ තැපැල් හපන් ළමා ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම
dot   බාල වයස්කාර ගිණුමෙන් මුදල් ආපසු ගැනීම.
dot   තැපැල් පෙට්ටි අංකයක් ලබාගැනීම.
dot   තැපැල් මුද්‍රා යන්ත්‍රයක් භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.
dot   සාමාන්‍ය ලිපි තැපැල් ලිපි නැතිවීම සම්බන්ධ විමසීම.
dot   පුවත්පතක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම.
dot   ව්‍යාපාරික පිළිතුරු කවර හා කාඩ්පත් සේවාව ලබා ගැනීම.
dot   තොග තැපැල් අංක යටතේ තොග තැපැල් පහසුකම් ලබා ගැනීම.
dot   ලියාපදිංචි කළ හෝ රක්ෂණය කළ හෝ භාණ්ඩ පිළිබඳ විමසීම
dot   ලියාපදිංචි ලිපිය භාරදීමේ කුවිතාන්සියේ සහතික කළ පිටපත් ලබා ගැනීම.
dot   තැපැල් කල ලිපියක් ආපසු ලබා ගැනීම.
dot   විදේශ පාර්සලයක් යැවීම.
dot   මෙරට විදුලි පණිවුඩ යැවීම
dot   පිටරට විදුලි පණිවුඩ යැවීම
dot   ටෙලිමේල් සේවාව ලබා ගැනීම
dot   රථවාහන දඩ මුදලක් ගෙවීම
dot   විභාග ගාස්තු ගෙවීම
dot   ගුවන්විදුලි ප්‍රචාරක මරණ දැන්වීම් පළකිරීම
dot   විදේශ තැපැල් පිළිබඳ පැමිණිලි කිරීම
dot   මුහුදු හෝ ගුවන් තැපෑලට යොමුකරන ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය, තැපැල්පත්, කුඩා පැකැට්ටු හා සීඝ්‍රගාමී ලිපි යැවීම
dot   ගුවන් හා මුහුදු තැපැල් මගින් ලැබෙන ලංකාව තුල බෙදීම සඳහා එවනු ලබන ලිපි තැපැල්, කුඩා පැකට්ටු හා සීඝ්‍රගාමී ලිපි ලබා ගැනීම.
dot   අමුණා ඇති ගාස්තු ලේඛණයේ සඳහන් රටවලට අධිවේගීව යැවීමට ලිපි හා තැපෑලෙන් යැවිය හැකි භාණ්ඩ ලබාදීම
dot   ලංකාව තුල බෙදීම සඳහා විදේශීය රටවලින් එවනු ලබන අධිවේගී (EMS) භාණ්ඩ සැනින් ලබා ගැනීම.
dot   විදේශ රටවලින් තොග වශයෙන් ගෙන්වාගනු ලබන පොත් හෝ සඟරා ආදිය ලබා ගැනීම.
dot   ව්‍යාපාරික තැපැල් පහසුකම් ලබා ගැනීම

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 09:47:13

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty