| ආයුර්වේද දෙපාර්තුමේන්තුව | |
පරණ පාර, ආයතන ප්‍රධානී ![]() ආයුර්වේද කොමසාරිස් දුරකතන : 011 2896909 ෆැක්ස් : 011 2845537 සම්බන්ධීකරණ නිලධාරී ඒ.ඩී.එස්.පී. රූපසිංහ සාමාන්‍ය තොරතුරු Telephones : +94 11 2896911, +94 11 2896912 Other Office Details: |
සපයන සේවාවන්: ආයුර්වේද ශාස්ත්‍රී පරීක්ෂණය (ඩී.ඒ.) ආයුර්වේද යන නම භාවිත කිරීමට අවසර ලබා ගැනීම හා වෙනත් සේවාවන් ආයුර්වේද ජංගම වෛද්‍ය සායන සඳහා ඉල්ලුම් කිරීම. වෛද්‍ය මධ්‍යස්ථානයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම. ආයුර්වේද ප්‍රදර්ශන පැවැත්වීම සඳහා ඉල්ලුම් කිරීම. පුස්තකාල සඳහා පොත්පත් ලබා ගැනීම ඔසුපැන් හෝ කොළ කැඳ ලබා ගැනීම පාසැල්/දහම් පාසැල් ඔසු උයන් ආරම්භ කිරීමට මූල්‍යාධාර, උපකරණ හා ඖෂධ පැළ ලබා ගැනීම හල්දුම්මුල්ල ඔසු උයන නැරඹීම සඳහා ඉල්ලුම් කිරීම. ඔසු පැළ මිළට ගැනීම. වෙනත්ඔසු උයන් නැරඹීම. සැපයුම්කරුවෙකු වීමට ආයුර්වේද රෝහල් ආයුර්වේද පර්යේෂණායතනය දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතනය |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2025-02-03 08:22:15