The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නගර සභා කැස්බෑව නගර සභාව
කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

Chairman
Mr. Lakshman Perera

සම්බන්ධ වීම :
Tel : 011 2707284


සම්බන්ධීකරණ නිලධාරී


තනතුර :
දුරකථන :

සාමාන්‍ය තොරතුරු

Telephones : 0112 617 005
Fax Nos : 0112 618 102
Email :
Website : www.kesbewa.uc.gov.lk

Other Office Details:

 

 

 





සපයන සේවාවන්:

dot   පරිසර බලපත්‍ර ලබා ගැනීම
dot   නව වරිපනම් අංකයක් ලබා ගැනීම.
dot   වරිපනම් හිමිකාරීත්වය වෙනස් කිරීම.
dot   නව වරිපනම් අංක සඳහා තක්සේරු වාර්තා ලබා ගැනීම.
dot   නොපවරාගැනීමේ සහතික ලබා ගැනීමට.
dot   බිම් කට්ටි සැලසුම අනුමත කිරීම.
dot   ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
dot   ගොඩනැගිලි සීමා/වීථි රේඛා සහතික ලබා ගැනීම.
dot   අනුකූලතා සහතික ලබා ගැනීම.
dot   සේවා ලබා ගැනීම සඳහා මාර්ග කැනීම.
dot   සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වෙළඳ බලපත්‍ර ලබා ගැනීම.
dot   හෝටල් සහ කර්මාන්ත සඳහා වෙළඳ බලපත්‍ර ලබා ගැනීම.
dot   පුස්තකාල සාමාජික අයදුම්පත්‍ර ලබා ගැනීම.
dot   ප්‍රජා මණ්ඩල ලියාපදිංචි වීම.
dot   ආදාහනාගාර සේවය ලබා ගැනීම.
dot   භෂ්මාවශේෂ තැන්පත් කිරීම.
dot   අපද්‍රවය කළමණාකරණ සේවාව ලබා ගැනීම.
dot   මල අපවහන කටයුතු සේවාව ලබා ගැනීම.
dot   සුනඛයින් සඳහා ජල භීතිකා එන්නත් හා සුනඛ ගැහැණු සතුන් වන්ද්‍යනයනකරණය සඳහා “ඩිප්‍රෝණුවෙරා ”එන්නත් ලබා දීම.
dot   බෝවන රෝග නිවාරණ වැඩසටහන් පැවැත්වීම.
dot   මාර්ග පවරා ගැනීම හා සංවර්ධන කටයුතු.
dot   මාර්ග නම් කිරීම.
dot   වීථි ලාම්පු අලුත් වැඩියාව.
dot   අනතුරුදායක ගස් ඉවත් කිරීම.
dot   අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම.
dot   ආයුර්වේද සායන සේවා ලබා ගැනීම.
dot   ක්‍රීඩා පිටිය වෙන් කරවා ගැනීම.
dot   රංග ශාලාව වෙන් කරවා ගැනීම.
dot   වරිපනම් හා අදාල සේවා

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2021-04-27 18:37:52

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty