The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දෙපාර්තමේන්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

අධ්‍යක්‍ෂ ජනරාල්
ආචාර්ය සෙනරත් දිසානායක මහතා

සම්බන්ධ වීම :
Tel : +94 11 2 695255


සම්බන්ධීකරණ නිලධාරී

ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
තනතුර : පුරාවිද්‍යා පර්යේෂණ සහකාර
දුරකථන : +94 11 2 692840 / 41 Ext:- 401

සාමාන්‍ය තොරතුරු

Telephones : +94 11 2 692840 / 41
Fax Nos : +94 11 2 696514
Email : info@archaeology.gov.lk
Website : www.archaeology.gov.lk

Other Office Details:

 





සපයන සේවාවන්:

dot   උපදේශන සේවය හෝ අධ්‍යාපන අවශ්‍යතා සඳහා විමසීම්.
dot   විශේෂ හා හදිසි ගවේෂණ සිදු කිරීම.
dot   පුරාවිද්‍යා රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම.
dot   ආරක්ෂිත පැරණි ස්මාරක ප්‍රකාශයට පත් කිරීම.
dot   පුරාවස්තු විනාශය වැලැක්වීම.
dot   පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ
dot   මුහුඳු පුරාවිද්‍යා ගවේෂණ
dot   පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක භූගෝලීය තොරතුරු ලබා ගැනීම.
dot   පුරාතන වාරි තාක්ෂණය හඳුනා ගැනීම, පර්යේෂණය හා ආරක්ෂණය
dot   දිස්ත්‍රික් ලිපි ගොනු හා ගල්වලවල් පිළිබඳ ලිපිගොනු පිළිබඳව කටයුතු සිදු කිරීම.
dot   ශ්‍රී ලංකාව තුළ ඇති අභිලේඛන හා කාසි පිළිබඳ පරියේෂණ කිරීම, ආරක්ෂා කිරීම හා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.
dot   අභිලේඛන හා කාසි අනාවරණය කර ගැනීම.
dot   ශිලා ලේඛන ආරක්ෂා කිරීම.
dot   ඓතිහාසික වාස්තු විද්‍යාත්මක සාදක ලේඛනගත කිරීම, වාර්තා කිරීම, සංරක්ෂණය කිරීම හා මහ ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් හා සැලසුම් සකස් කිරීම ක්‍රියාත්මක කිරීම.
dot   අතීත වස්තූන්, හා ක්‍රියාකාරකම් ආරක්ෂා කරමින් ඒ තුළින් දැනුම, අවබෝධය, අධ්‍යාපනය හා විනෝදය සත්‍ය හා ආකර්ශනීය ආකාරයෙන් මහජනයා වෙත සන්නිවේදනය කිරීම.
dot   පුරාවිද්‍යා තහනම් ඉඩම් පවත්වාගෙන යාම සහ ආරක්ෂිත ස්මාරක නඩත්තු කිරීම.
dot   ශාස්ත්‍රීය ප්‍රකාශන එළිදැක්වීම.
dot   පුරාවිද්‍යා නිලධාරින් විෂයට අනුව විවිධ පුහුණු සඳහා යෙදවීම.
dot   ප්‍රදර්ශන පැවැත්වීම.
dot   ”දායාද” පුවත්පත සඳහා ලිපි ලේඛන සම්පාදනය කිරීම.
dot   සම්මන්ත්‍රණ පැවැත්වීම.
dot   පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පුස්තකාලය පරිහරණය කිරීම.
dot   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ප්‍රකාශන සහනදායි මිල ගණන් යටතේ මිලදී ගැනීම.
dot   පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශන පැවැත්වීමට ඉල්ලීම් කිරීම.
dot   පුරාවිද්‍යා ජංගම පොත් අලෙවිහල පැවැත්වීමට ඉල්ලුම් කිරීම.
dot   නීති අංශයේ සහය ලබා ගැනීම.
dot   සමස්ථ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ පර්යේෂණ කැණීම් මෙහෙයවීම.
dot   ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බිතු සිතුවම් හා පුරාවස්තු මතු පරපුර උදෙසා වාර්තා ගත කිරීම හා සංරක්ෂණය කිරීම.
dot   පුරාවිද්‍යා දෙපාර්තෙමින්තුවේ සැළසුම් හා ක්‍රියාකාරිත්වය පිළිබදව අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තුව/අනෙකුත් බාහිර ආයතන හා මහජනයා දැනුවත් කිරීම.

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 07:16:07

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty