The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ
ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

ප්රාදේශීය ලේකම්
ඩී.පී.වික්‍රමසිංහ මහතා

සම්බන්ධ වීම :
011-2434902


සම්බන්ධීකරණ නිලධාරී

එම්.ඒ.එස්.කාංචනා ගුනවර්දන මහත්මිය
තනතුර : සහකාර ප්රාදේශීය ලේකම්
දුරකථන : 011-2320572

සාමාන්‍ය තොරතුරු

Telephones : 011-2437247
Fax Nos : 011-2325512
Email : ds@colombo.ds.gov.lk
Website : www.colombo.ds.gov.lk




සපයන සේවාවන්:

dot   රජයේ ඉඩම් නොමිලේ ලබා ගැනීම.
dot   අනවසර, සංවර්ධිත රජයේ ඉඩම් නොමිලේ ලබා ගැනීම.
dot   ඉඩම් සංවර්ධනය පද්ධතිය ජයභූමි ස්වර්ණභූමි ලෙස පරිවර්තනය කිරීම.
dot   රජයේ ඉඩම් බදු දීම.
dot   සංවර්ධනය කරනු ලැබූ අනවසර ඉඩම් බදු මත ලබා ගැනීම.
dot   අත්පත් කරගත් ඉඩම් සඳහා වටිනාකම අනුව වන්දි මුදල් ගෙවීම.
dot   ගස් කැපීම සඳහා බලපත්‍ර ලබා ගැනීම.
dot   දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.
dot   ලී බඩු ප්‍රවාහනය සඳහා බලපත්‍රය ලබා ගැනීම.
dot   මත්පැන් සඳහා බලපත්‍ර ලබා ගැනීම.
dot   උකස් බඩු ගැනිම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.
dot   ආදායමි සහතිකහක් ලබා ගැනීම.
dot   බස් කොන්දොස්තරවරු සඳහා බලපත්‍ර ලබා ගැනීම.
dot   මහජනාධාර දිමනා ලබාගැනිම.
dot   රෝගාධාර ලබා ගැනීම.
dot   පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම.
dot   ආබාධිත අය උපකරණ ලබා ගැනීම.
dot   අනියමි සහනාධාර ලබාගැනිම.
dot   විස්තිරණ ආපදා සදහා ආධාර ලබාගැනිම.
dot   වැඩිහිටි සහ ළමා සුභ සාධනය.
dot   විශේෂ ආධාර
dot   නව උප්පැන්න සහතිකයක් ලබා ගැනීම.
dot   උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීම.
dot   දැනට භාවිතයේ පවතින උප්පැන්නයක් වෙනස් කිරීම.
dot   විවාහ සහතිකයක් ලබා ගැනීම.
dot   විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීම.
dot   මරණ සහතිකයක් ලබා ගැනීම.
dot   මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම.
dot   නව වාහන බලපත්‍ර ලබා ගැනීම.
dot   බලපත්‍ර අලූත් කිරීම.
dot   සාමාන්‍ය විශ්‍රාමික පඩි පිළිවෙල
dot   වැන්දඹු ස්ත්‍රීන්ට හා වැන්දඹු පුරුෂයන්ට හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය
dot   සමෘද්ධි සහනාධාරයට අයදුමි කිරීම.
dot   වැරදි ලෙස සමෘද්ධි සහනාධාර ලබාගැනීම පිලිබද පැමිණිලි කිරිම.

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2017-10-24 13:01:06

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     

 Monthly Call Summary

යාවත්කාල කලේ: 2020-10-20
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 178