The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධිකාරි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

අධ්‍යක්ෂ ජනරාල්
ඉංජිනේරු බී.ඒ. සුනිල් එස් පෙරේරා

සම්බන්ධ වීම :
දුරකතන : 011 2687273
ෆැක්ස් : 011 2687391


සම්බන්ධීකරණ නිලධාරී


තනතුර :
දුරකථන :

සාමාන්‍ය තොරතුරු

Telephones : 011 – 2687491 – 5
Fax Nos : 011 – 2687240
Email : dg@mahaweli.gov.lk
Website : www.mahaweli.gov.lk

Other Office Details:

ආයතනය මගින් සපයනු ලබන ප්‍රධාන සේවාවන්

  • ජලාශ, වේලි, වාරි ජල බෙදා හැරීමේ ඇල මාර්ග පද්ධති හා ඒ ආශ්‍රිත කාර්මික ඉදි කිරීම්, නඩත්තුව හා මෙහෙයවීම.
  • ඉඩම් සංවර්ධනය හා පදිංච් කිරීම.
  • කෘෂිකාර්මික සංවර්ධනය හා ව්‍යාප්ති කටයුතු.
  • පදිංචි කිරීමෙන් පසු සේවා සැපයීම.
  • ජලාධාර ප්‍රදේශ කළමණාකරණය හා පරිසර සංරක්ෂණය
  • වේලි ආරක්ෂණය, ප්‍රතිසංස්කරණය හා නඩත්තුව.

පනත

  • 1979 අංක 23 දරණ පනත යටතේ මහවැලි අධිකාරිය ස්ථාපනය කරනු ලැබීය.
  • මහවැලි ගග සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම අධිකාරියේ වගකීම වේ.

මහවැලි දැක්ම
ගංගා නිම්න උපරිම වශයෙන් ප්‍රයෝජනයට යොදා ගෙන පැරණි කෘෂි ශිෂ්ඨාචාරයෙන් ස්වයංපෝෂිත සමාජයක් බිහි කිරීම හා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම.

මහවැලි මෙහෙවර
මහවැලි ප්‍රදේශවල ජනපදිකයන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීමෙහිලා ඉඩ ප්‍රස්ථා සැලසීම

මහවැලි ව්‍යාපාරයේ අරමුණු

  • ජල විදුලිය උත්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම.
  • ඉඩම් සංවර්ධනය, ජනාවාසකරණය සහ යටිතල පහසුකම් සැපයීම.
  • කෘෂිකාර්මික සංවර්ධනය
  • ප්‍රාදේශීය සංවර්ධනය හා ගංවතුර පාලනය.

මහවැලි බල ප්‍රදේශ

  • ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 39%
  • වියලි කලාපයේ භූමි ප්‍රමාණයෙන් 55%

මහවැලි කලාපයන්හි ඉටු කරන කාර්යයන්

  • නඩත්තු හා මෙහෙයුම් කටයුතු
  • ජලාශ හා ප්‍රධාන ඇලවල්, පාරවල්, ජල සම්පාදන යෝජනා ක්‍රම
  • ගොඩනැගිලි ආදිය
  • ජල කළමණාකරණය
  • පරිසර සංරක්ෂණය
  • පුහුණු කිරීම් හා ආයතන සංවර්ධනය (ගොවි සංවිධාන කටයුතු)
  • ව්‍යාපාර සංවර්ධන කටයුතු
  • ප්‍රජා සේවා හා සංස්කෘතික කටයුතු
  • ඉඩම් පරිපාලනය
  • කෘෂිකර්ම කටයුතු





සපයන සේවාවන්:

dot   H R & ID - Functions and Services
dot   ජලාශ නැරඹීමට අවසර
dot   Land Division - Functions and Services
dot   PMU - Functions and Services
dot   Personnel and Administration - Functions and Services
dot   Agriculture - Functions and Services
dot   Water Management - Functions and Services
dot   මහවැලිය පිළිබද ‍තොරතුරු
dot   දැව බලපත් ලබා ගැනීම, වැලි, ඛණිජ ආදිය සදහා බලපත්
dot   මහවැලිය පිළිබද අධ්‍යයනයන්
dot   Secretariat - Functions and Services
dot   කාලාත්‍රයා නම් කිරීම, පසු උරුමය නම් කිරීම, අවසර පත්‍, බලපත්‍ර
dot   Project Implementation - Functions and Services
dot   ටෙන්ඩර් සදහා ඉල්ලුම්පත් ලබා ගන්නේ ‍කෙසේද?
dot   බදු මුදල් පිළිබද ගැටලු
dot   වාණිජ ඉඩමක් ලබාගැනීම
dot   ව්‍යාපාරික ඉඩමක්
dot   කෘෂිකාර්මික ව්‍යපෘති සදහා ඉඩමක්
dot   මහවැලි පුහුණු ශ්‍රමය
dot   ව්‍යවසායකයින් සදහා අවශ්‍ය මහවැලි පුහුණු ශ්‍රමය
dot   නිෂ්පාදන මිලදී ගැනීමට පෙර ගිවිසුම් සදහා එළඹෙන්නේ කෙසේද?
dot   මහවැලි නිෂ්පාදන
dot   පටක රෝපණ යෝධ උණ පැල
dot   මහවැලි කේන්ද්‍රයේ සේවා
dot   පරිසර හානි හා විවිධ නීති විරෝධී දෑ පිළිබද දැනුවත් කරන්නේ
dot   සංචාරක බංගලා

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 07:44:11

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty