The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: Home Housing, Property & Utilities Housing & Property Pay Valued Amount of Acquired Lands
கேள்வி விடை வகை முழு விபரம்


Pay Valued Amount of Acquired Lands

PDF Print Email

අත්පත් කරගත් ඉඩම් සඳහා වටිනාකම අනුව වන්දි මුදල් ගෙවීම.

 

සේවය සඳහා වගකීම

 

අදාළ නිලධාරි �� �අංශයේ නම �� �

 

ප්‍රාදේශීය ලේකම් තුමා�� �අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

අයිතිවසිකම් පරීක්ෂණය අතරතුරදී ඉඩම අයිතිකරු විසින් ඔහුගේ අයිතිය තහවුරු කිරීමට අදාළ ලියකියවිලි (පහත සඳහන්) ඉදිරිපත් කළ යුතුවේ.

 

�� ��� �ඔප්පුව

 

�� ��� �ඉඩමේ සැලැස්ම

 

�� ��� �නීතීඥයකු විසින් පිළියෙල කරන ලද වාර්තාව

 

අවශ්‍යතා

 

පොදු කටයුතු සදහා රජය විසින් මෙම ඉඩම් ලබාගනු ලැබේ. �

 

-�� �ලබා ගත් ඉඩම පිළිබඳ අයිතිය අයිතිකරු විසින් අයිතිය සනාථ කරගත යුතුය.

 

�� �සැ.යු.

 

�� �අයිතිය තහවුරු කිරීම පිළිබඳ ලියකියවිලි 1.5.6.7 අවශ්‍ය අමතර ලියකියවිලි

 

��� �අතර සඳහන් වේ.

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

 

අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් ඉඩම් ලබා ගැනීම පිළිබඳ පලමු .......... දිම කලයුතු දැන්වූ පසු ඔහු හිමිකම් ඉඩම වික්නිම,පැවරිම,සංවර්ධනය කිරිම නොකල යුතුය.

 

අනතුරුව ඉඩම් හිමිකම් පිළිබද ගැසට් නිවේදනය ......... පලකලපසු අයිතිය තහවුරු කිරිම සදහා අදාල ලියකියවිලිද අයිත්වසිකම් පු.ලි. කර්ය්‍යලයට ඉදිරිපත් කළ යුතුය.

 

.......... පරීක්ෂන අවස්ථාවේදී අයිතිකරු ඉඩම පිළිබඳ අයිතිය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.� එවැනි ලියකියවිලි පහත සඳහන් වේ.

 

වන්ද්ය ඉල්ලිම් ලිපිය.

 

ඉඩමේ ඔප්පුව/ඉඩමේ පත් ඉරුව.

 

ඉඩමේ සැලැස්ම

 

නීතීඥයකු විසින් පිළියෙල කරන ලද වාර්තාව

 

හැදුනුම්පතේ පිටපතක්

 

කාලසීමාව

 

ක්‍රියාවලිය සඳහා කාලසීමාව

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

දැන්විමේ දින සිට සදහන් දිනට� අයිතිවාසිකම් ඉදිරිපත් කල යුතුය.

 

වලංගු කාලසීමාව

 

අදාල නොවේ.

 

පියවරෙන් පියවර ක්‍රියාවලිය (අත්පත් කර ගත් ඉඩම් සඳහා වටිනාකම් ගෙවීම)

 

පියවර 1: අත්පත්කර ගැනිමට යොජිත හෝ ලබා ගන්නා ලද ඉඩම්� පිළිබඳ තොරතුරු මාර්ග සංවර්ධනය� �

 

� �� �අධිකාරිය වැනි රජයේ අදාළ අධිකාරී වලින් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මෙම

 

� �� �තොරතුරු ලබා ගනී.

 

පියවර 2: ඉන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් ඉඩම් අයිතිකරුට එම විස්තර සහ

 

� ��� ���� දැන්විම් පලකරනු ලබති.

 

�� �සැ.යු.�� �මෙය සඳහන් ගැසට් නිවේදනයේ කොපියක්ද මේ සමඟ යවනු ලැබේ.

 

පියවර 3: අයිතිකරු අදාළ ප්‍රාදේශීය කාර්ය්‍යලය වෙත හිමිකම් පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය

 

� ��� �යුතුය. හිමිකම් පරීක්ෂණයේදී ඉඩමේ අයිතිය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත්

 

� ��� �කළ යුතුය.

 

සැ.යු.�� �

 

-�� �අවශ්‍ය ලියකියවිලි 1,5,6,7 අවශ්‍ය අමතර ලියකියවිල කොටසේ පළවේ.

 

-�� �අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ ලේකම් තුමා විසින් වන්දි පරීක්ෂණ පවත්වනු ලැබේ.

 

පියවර 4: ඉන් පසුව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය තක්සේරු කිරිමේ දෙපර්තමේන්තුව මගින් තක්සේරු වටිනාකම ලබාගනු ලැබේ.

 

�� �සැ.යු.�� �ඉඩමෙහි වටිනාකම තක්සේරු කිරීම කරනු ලබන්නේ තක්සේරු කිරීමේ

 

දෙපාර්තමේන්තුව මගිනි.

 

පියවර 5: ප්‍රදේශීය ලේකම් කාර්ය්යලය මගින් අදාල තක්සේරු වන්දි මුදල ගෙවනු ලැබේ.

 

සටහන 1: වටිනාකම පිළිබඳව අයිතිකරු සෑහීමකට පත් නොවන්නේ නම් ඔහුට /ඇයට ඒ

 

� ��� �පිළිබඳව දින 14 තුල වන්දි සමලෝචන මන්ඩලයට ඉදිරිපත් කළහැකිය.

 

සටහන 2:

 

-�� �අවිනිෂ්තිනත අවස්ථාවක ප්‍රදේශිය ලේකම් කර්ය්‍යලය මගින් අදාල කරුණු විමසිම සදහා උසාවියට යොමුකල හැකිය. �

 

-�� �උසාවිය විසින් අදාළ අයිතිය පිළිගන්නේ නම් වටිනාකම අනුව නියමිත මුදල්� අයිතිකරුට ලබාගත හැක. නැතහොත් ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

 

සේවාව සඳහා ගෙවීම්

 

නොමිලේ


முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2023-03-15 07:43:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 173
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty