The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: Home පිසූ ආහාර සැපයීම
கேள்வி விடை வகை முழு விபரம்


ආපදාවන්ට ලක්වූ පිරිස් සදහා පිසූ ආහාර සැපයීම

PDF Print Email

2.1.1 ‍සුදුසුකම් :ස්වාභාවික ආපදාවකට ලක්වී කදවුරුගකවීම.

2.1.2 ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබාගතහැකි ස්ථානය, කවුන්ටරය, සහ වේලාවන්)

- ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් අදාල ලියකියවිලි පිරවීම සුදුකරනු ඇත.

2.1.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

-
ග්‍රාම නිලධාරී මගින් හා ප්‍රාදේශීය ලේකම් විසින් අදාල සහන සලසනු ඇත.

2.1.2.2 ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- අදාල නැත

2.1.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :

-?ආපදාවක් සිදුවූ වහාම?ග්‍රාම නිලධාරී විසින් දැණුම්දිය යුතුය.

2.1.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

-
අදාල නැත.

2.1.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

-
සිදුවූ වහාම

2.1.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

-
ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ඇත.

2.1.5 සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.1.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

- අදාල නැත

2.1.7. අදාල ආකෘතිය (ආකෘති පත්‍රය අමුණන්න)

-
අදාල නැත

2.1.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

-
අදාල නැත


அமைப்பு பற்றிய தகவல்

National Disaster Relief Services Centre (Under Construction)

Vidya Mawatha,
Colombo 7.



தொலைபேசி:+94112665258
தொலைநகல் இலக்கங்கள்:+94112665702
மின்னஞ்சல்:
இணையத்தளம்: www.ndrsc.gov.lk

முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2009-11-30 12:48:20
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 179
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty