The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: Home අවමංගල්‍යාධාර ලබාදීම
கேள்வி விடை வகை முழு விபரம்


ආපදාවන්ට ලක්වී මරණයට පත්වූවන් වෙනුවෙන් අවමංගල්‍යාධාර ලබාදීම

PDF Print Email

2.3 ‍සුදුසුකම් : ස්වාභාවික ආපදාවන්ගෙන් සිදුවන මරණයක් වෙනුවෙන් අවමංල්‍ය වියදම් පියවාගැනීම

2.3.1. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය : (ඉල්ලුම්පත් ලබාගතහැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්)

-
ස්වාභාවික ආපදාවක් මගින් මරණයක් සිදුවූ වහාම ලගම ඥාතියා/ඥාතීන් විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරවරයා ලිඛිත ඉල්ලීමක් කල යුතුය.

2.3.2. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

-
ස්වාභාවික ආපදාවක් මගින් මරණයක් සිදුවූ වහාම ලගම ඥාතියා? / ඥාතීන් විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ලිඛිත ඉල්ලීමක් කල යුතුය.

2.3.2.1. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

-
අදාල නැත

2.3.2.2. ඉදිරිපත් කලයුතු වේලාවන් :

-
ආපදාවක් මගින් මරණයක් සිදුවූ වහාම

2.3.2.3. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- අදාල නැත

2.3.2.4. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

-
දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී දින 01 ක් තුලදී

2.3.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

-
මරණ සහතිකය
- ඥාතීත්වය තහවුරු කරන ලිපි
- අදාල ලිඛිත ඉල්ලීම

2.3.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.3.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

-
ස්වාභාවික ආපදාවකට ලක්ව මරණයට පත්වූවන්ගේ මෘත දේහ පිළිබද අවසන් කටයුතු ප්‍රාදේශීය ලේකම් විසින් සිදුකරන අවස්ථාවලදී අවමංගල්‍ය වියදම් ඥාතීන්හට ලබාගත නොහැක.

2.3.7. අදාල ආකෘතිය (ආකෘති පත්‍රය අමුණන්න)

-
අදාල නැත

2.3.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

- අදාල නැත


அமைப்பு பற்றிய தகவல்

National Disaster Relief Services Centre (Under Construction)

Vidya Mawatha,
Colombo 7.



தொலைபேசி:+94112665258
தொலைநகல் இலக்கங்கள்:+94112665702
மின்னஞ்சல்:
இணையத்தளம்: www.ndrsc.gov.lk

முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2009-11-30 12:45:12
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 275
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty