The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: Home කුඩාපරිමාණ ව්‍යාපාරිකයින් හා ස්වයංරැකියාධාරීන් වෙනුවෙන් සහනාධාරය
கேள்வி விடை வகை முழு விபரம்


ආපදාවන්ට ලක්වූ කුඩාපරිමාණ ව්‍යාපාරිකයින් හා ස්වයංරැකියාධාරීන් වෙනුවෙන් සහනාධාරය

PDF Print Email

2.9.1. සුදුසුකම් : ආපදාවක් හේතුවෙන් තමා විසින් පවත්වාගෙන යනු ලබන කුඩා පරිමාණ ව්‍යාපාරය හෝ ස්වයංරැකියාවකට අදාල උපකරණවලට හානි සිදුවීම

2.9.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය?(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්)

- ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත තම හානිය පිළිබදව තමා විසින් සකස්කල ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය

2.9.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

-
ලිඛිත ඉල්ලීම තම විසින් සකස් කල යුතුය

2.9.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

-
අදාල නැත

2.9.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :

-
ආපදාව සිදුවූ විගසම

2.9.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- ගාස්තු අය නොකෙරේ

2.9.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

- දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී සතියක් තුලදී

2.9.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

- ග්‍රාම නිලධාරී සහ සමාජ සේවා නිලධාරී විසින් හානිය තක්සේරු කල ලිපිය

2.9.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.9.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

- අදාල නැත

2.9.7. ඉල්ලුම්පත්?ආකෘතිය (ආකෘති පත්‍රය අමුණන්න)

- අදාල නැත

2.9.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

-
අදාල නැත


அமைப்பு பற்றிய தகவல்

National Disaster Relief Services Centre (Under Construction)

Vidya Mawatha,
Colombo 7.



தொலைபேசி:+94112665258
தொலைநகல் இலக்கங்கள்:+94112665702
மின்னஞ்சல்:
இணையத்தளம்: www.ndrsc.gov.lk

முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2009-11-30 12:47:22
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-07-11
 
problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/8e12fd24f0139fd03cd81d0a8c0f522f
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 460
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty