The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: வலைமனை ර.බි. 04 බලපත‍්‍ර (වාර්ෂික පිරිවැටුම රුපියල් දශලක්ෂ 72 ඉක්මවන සුපිරි වෙළඳසැල්) ලබාගැනීම
கேள்வி விடை வகை முழு விபரம்

ර.බි. 04 බලපත‍්‍ර (වාර්ෂික පිරිවැටුම රුපියල් දශලක්ෂ 72 ඉක්මවන සුපිරි වෙළඳසැල්)ලබාගැනීම

PDF Print Email

1. රු.7,500/- ක අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවා අයදුම් පත‍්‍රයක් ලබා ගත යුතුය.අයදුම් පත‍්‍ර

වසර 3 ක කාලයක් සඳහා නිකුත් කරනු ලැබේ.

2. මෙම අයදුම් පත‍්‍රය සමග පහත ලිපි ලේඛණ ඉදිරිපත් කළ යුතුය.

  • පළාත් පාලන බලධාරින් සහතික කරන ලද බලපත‍්‍ර ස්ථානය කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්මේ පිටපතක් මහි ගෙබිමේ ප‍්‍රමාණය හා අනෙකුත් විස්තර අඩංගුව තිබිය යුතුය.
  • අයදුම්කරු පසුගිය වර්ෂ 05 ක කාලය තුළදී අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහ පනත යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී නොමැති බවට දිවුරුම් ප‍්‍රකාශයන් ඉදිරිපත් කළ යුතුය.
  • ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව සනාථ කිරිමට, ඔප්පුවල මුල් පිටපත් හා සහතින පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම්,යෝජිත ව්‍යාපාරය නිරවුල්ව එම ස්ථානයේ අවම වහයෙන් වසර 03 ක් වත් කර ගෙන යා හැකි බවට අයිතිකරුගේ කැමැත්ත ප‍්‍රකාශ කරන ලද කුලී බදු ගිවිසුම ඉදිරිපත් කළ යුතු අතර, එය ප‍්‍රසිද්ධ නොතාරිස් කෙනෙකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.යෝජිත ආයතනය උකස්කර ඇත්නම්, අදාළ වූල්‍ය ආයතනයෙන් ඒ බව සනාථ කරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
  • යෝජිත ගොඩනැගිල්ලේ සිට පාසල් හා පූජනීය ස්ථානවලට මායිමෙන් මායිමට කෙලින් ගිය විට ඇති දුර දක්වන බලයලත් මිනින්දෝරු වරයෙකුගෙන් ලබා ගත් මිනින්දෝරු සැලැස්ම.
  • ව්‍යාපාර නාම ආඥා පනත අනුව ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ් සහතිකය හා සමාගම් නම්, ප‍්‍රසිද්ධ නොතාරිස්වරයෙකු මගින් සහතික කළ සමාගම් ලියාපදිංචි සහතිකය.
  • ආපසු නොගෙවනු ලබන අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවු බවට අදාළ රිසිට් පත.
  • ප‍්‍රාදේශීය ලේකම්තුමාගේ සහතිකය හා අදාළ පොලිස් බල ප‍්‍රදේශයේ ස්ථානාධිපතිතුමාගෙන් ලබා ගත් සහතිකය. මෙය වාර්ෂික පිරිවඅටුම රුපියල් දශලක්ෂ 72 ඉක්මවන ර.බි.04 සුපිරි වෙළඳසැල් සඳහා අවශ්‍ය නොවේ.
  • යෝජිත ස්ථානයේ වරිපනම් අංකය
  1. යෝජිත ස්ථානයේ බිම් ප‍්‍රමාණයේ වර්ග අඩි 250 ඉක්මවිය යුතුය.
  2. පාසල් හා පූජනීය ස්ථානවලට මායිමෙන් මායිමට ගිය විට කෙලින් දුර මීටර් 100 ඉක්මවිය යුතුය.
  • තම සමාගමේ පසුගිය වර්ෂය සඳහා වාර්ෂික පිරිවැටුම රුපියල් දශලක්ෂ 72 ඉක්මවූ බව පිළිගත් විගණන සමාගමක් මගින් හෝ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ සහතිනයක් මගින් හෝ සනාථ කළ යුතුය.

அமைப்பு பற்றிய தகவல்

Department of Excise

Excise Department of Sri Lanka
No. 353,
Kotte Road,
Rajagiriya,
Sri Lanka.

Mr.L.A.D.Liyanaarachchi
தொலைபேசி:011-2045000
தொலைநகல் இலக்கங்கள்:011-2877890
மின்னஞ்சல்:excisen@slt.lk
இணையத்தளம்: www.excise.gov.lk

முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2023-03-15 05:37:35
ICTA Awards

தொடர்பு

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites

மிகவும் ஜனரஞ்சகமானவை

1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.

Stay Connected

கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2024-03-18
 
பார்வையிட்டவர்களின் எண்ணிக்கை:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
இணையத்தளத்துடன் இணைந்துளவர்கள்: 2
   
×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty