The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: வலைமனை අමතර ර.බි. 22 ඒ - බියර්,ස්ටවුට් සහ වයින් සිල්ලරට විකිණිම සඳහා බලපත‍්‍ර ඉල්ලුම්
கேள்வி விடை வகை முழு விபரம்

අමතර ර.බි. 22 ඒ - බියර්,ස්ටවුට් සහ වයින් සිල්ලරට විකිණිම සඳහා බලපත‍්‍ර ඉල්ලුම්

PDF Print Email

1.          රු.7,500/- අයදුම් පත ගාස්තු ගෙවා අයදුම් පතරයක් ලබාගත යුතුය.අයදුම් පත වසර 3 කාලයක් සඳහා නිකුත් කරනු ලැබේ.එභෙත් සංචාරක මණ්ඩල අනුමැතිය ලත් සංචාරක හෝටල් සඳහා වාර්ෂිකව පත ගාස්තුව ගෙවා ගෙවිය යුතුය.

2.          µමම අයදුම් පතරය සමග පහත ලිපි ලේඛණ ඉදිිරිපත් කළ යුතුය.

I.          පළාත් පාලන බලධාරීන් සහතික කරන ලද බලපත ස්ථානය කිරයාත්මක කිිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්මේ පිටපතක් µමහි ගෙබිමේ රමාණය හා අනෙකුත් විස්තර අඩංගුව තිබිය යුතුය.

II.         අයදුම්කරු පසුගිය වර්ෂ 05 කාලය තුළදී අපරාධ නඩු විධාන සංගරහ පනත යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී නොමැති බවට දිව්රුම් රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

III.        ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව සනාථ කිරීමට ඔප්පුවල මුල් පිටපත් හා සහතික පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම්, යෝජිත ව්යාපාරය නිරවුල්ව එම ස්ථානයේ අවම වශයෙන් වසර 03 ක් වත් කර ගෙන යා හැකි බවට අයිතිකරුගේ කැමැත්ත රකාශ කරන ලද කුලී බදු ගිවිසුමව ඉදිරිපත් කළ යුතු අතර, එය රසිද්ධ නොතාරිවස් කෙනෙකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.යෝජිත ආයතනය උකස්කර ඇත්නම්, අදාළ මූල් ආයතනයෙන් බව සනාථ කරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

IV.        යෝජිත ගොඩනැගිල්ලේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට මායිµමන් මායිමට කෙලින් ගිය විට ඇති දුර දක්වන බලයලත් මිනින්ද්යෝරුවරයෙකුගෙන් ලබා ගත් මිනින්ද්යෝරු සැලැස්ම.

V.         ව්යාපාර නාම ආඥා පනත අනුව ව්යාපාර ලියාපදිංචි කිරීමේ සහතික හා සමාගමක් නම්, රසිද්ධ නොතාරිස්වරයෙකු මගින් සහතික කළ සමාගම් ලියාපදිංචි සහතිකය.

VI.        ආපසු නොගෙවනු ලබන අයදුම් පත ගාස්තු ගෙවූ බවට අදාළ රිසිට් පත.

VII.       රාදේශ්රීය ලේකම්තුමාගේ සහතිකය හා අදාළ පොලිස් බල රදේශයේ ස්ථානානධිපතිතුමාගෙන් ලබාගත් සහතිකය.

VIII.            යෝජිත ස්ථානයේ වරිපනම් අංකය.

ඉහත කරුණු වලට අමතරව:-

           ගෙබිම රමාණය වර්ග අඩි 250 කට වඩා වැඩි විය යුතුය.

           යෝජිත ස්ථානයේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට කෙලින් දුර මීටර් 100 ඉක්මවිය යුතුය.

           බෝතල් ගණනේ පිටත ගෙන පරිභෝජනය සඳහා පමණි.

அமைப்பு பற்றிய தகவல்

Department of Excise

Excise Department of Sri Lanka
No. 353,
Kotte Road,
Rajagiriya,
Sri Lanka.

Mr.L.A.D.Liyanaarachchi
தொலைபேசி:011-2045000
தொலைநகல் இலக்கங்கள்:011-2877890
மின்னஞ்சல்:excisen@slt.lk
இணையத்தளம்: www.excise.gov.lk

முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2023-03-15 05:37:28
ICTA Awards

தொடர்பு

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites

மிகவும் ஜனரஞ்சகமானவை

1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.

Stay Connected

கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2024-03-18
 
பார்வையிட்டவர்களின் எண்ணிக்கை:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
இணையத்தளத்துடன் இணைந்துளவர்கள்: 2
   
×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty