Obtaining Funds in Case of Emergency |
|
|||
අනියමි සහනාධාර ලබාගැනිම
අයදුම් පත්‍රය
අයදුම් පත්‍ර අංකය / නම�� �විස්තර�� �
“එස්/එස්/ පි 8” අයදුම් පත්‍රය�� �පුරවන ලද අයදුම් පත්‍රය සෘජුව ග්‍රාම නිලධාරී මහතාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලයට (ආයතන අංශය) භාර දිය හැකිය, ��� �
“එස් /එස් /පි 8” අයදුම් පත්‍රය
කාලසීමාව
පිළියෙල කිරීමට ගතවන කාලය
ඉදිරිපත් කිරීමේ කාලසීමාව - රජාකාරී වේලාවන් වලදි
වලංගු කාලසීමාව - මෙම සේවය සඳහා අවශ්‍ය නැත.
වැඩ කරන වේලාවල් හා දවස්
ප්‍රාදේශිය ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා
ග්‍රාම නිලධාරි කාර්ය්යලය
සඳුදා
පෙ.ව.� 9.00 සිට ප.ව. 4.45 දක්වා
බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා
පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා
අවශ්‍ය අමතර ලියකියවිලි
සිදුවූ අලාභ හානි ගැන දන්වා ඉල්ලූම් ලිපියක්
පිළිවෙල පියවරෙන් පියවර ( අනියමි සහනාධාර ලබාගැනිම)
පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපියක් ග්‍රාම නිලධාරිට භාර දීම
පියවර 2 : අයදුම්කරු වලංගු අයදුම් පතක් ග්‍රාම නිලධාරී මහතාගෙන් ලබාගෙන පිරවිය
�� ��� ��� යුතුයි
පියවර 3 : අයදුම්කරු ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලදාරීට භාර දීම
පියවර 4 : ග්‍රාම නිලධාරී විසින් සහතිකය කල අයදුම් පත ප්‍රාදේශීය ලේකම්ට භාර දීම
පියවර 5 : සමාජ සේවා නිලධාරී අලාභහානි සිදුවූ නිවස පරීක්ෂා කිරීම
පියවර 6 : සමාජ සේවා නිලධාරී නිර්දෙශ මත ප්‍රා. ලේ. අනුමැතිය ලබා අනුමැතිය මත ප්‍රාදේශීය ලේකම්� කාර්ය්‍යලයෙන්������ �
� ��� ��� තැපැල් මගින් දැනුම් දුන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලයට පැමිණ ආධාර ලබා
� ��� ��� ගත හැක.
සටහන�� � :_ අයදුම්කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් (ආයතන අංශය) මෙම සේවාව��� �
� ��� ��� සෘජුවම ලබා ගත හැක.
ස්වාභාවික අපදා අවස්ථාවකදී විනාශයට පත්වූ නිවාස වලට මෙම සහනාධාරය දෙනු ලබයි (හදිසියේ ඇතිවූ විනාශයකදී)
ගෙවීම් වාරික 3 කින් දෙනු ලබයි.
•�� �ප්‍රථම වාරිකය අත්තිවාරම සඳහා
•�� �දෙවන වාරිකය බිත්ති ගොඩනැගීම සඳහා
•�� �තුන්වන වාරිකය වහලය සෑදිම සඳහා
:_
�නිසි ලෙස නිවසේ ඉදිකිරීම් පළමු වාරිකය තුළ සිදු නොවුනි නම් ප්‍රාදේශීය ලේකම්
� හට ගෙවීම් නැවතීමේ හැකියාව ඇත.
සුදුසුකම්
1.�� �අඩු අදායමිලාභි පවුල් විය යුතුය
2.�� �විනාශ වුණු නිවස අයදුම්කරුගේ එකම නිවස විය යුතුයි
3.�� �නිවස පිහිටා ඇති ඉඩම අයදුම්කරුගේ විය යුතුයි.
සේවය සඳහා ගෙවීම
මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.
|
Make a Complaint |
Last Updated On: 2023-03-15 07:43:30 |
» | Train Schedule | |