The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Housing, Property & Utilities Housing & Property Obtaining Free Government Land Developed Unauthorized
Question and Answer Type Full Information View


Obtaining Free Government Land Developed Unauthorized

PDF Print Email

අනවසර,සංවර්ධිත රජයේ ඉඩම් නොමිලේ බෙදා දීම

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

•�� �ග්‍රාම සේවා නිලධාරී සහතිකය

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියාපිළිවෙල

 

1� ඉල්ලූම් පත්රයක් ලබා ගැනීම

 

සංවර්ධනය කරනු ලැබූ ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් ඉල්ලූම් පතක් ඉල්ලූම්කරු විසින් ඉදිරිපත් කළ යුතුය.�� �ආදර්ශ ඉල්ලූම්පත බලරහිත ඉඩම පිළිබඳ අවසර ඉල්ලූම් පත්රය

 

2 මේ සඳහා අවශ්ය ලියකියවිලි

 

ග්රාම නිලධාරී සහතිකය

 

3 ග්රාම නිලධාරී සහතිකය සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ප්රාදේශීය ලෙකම් කාර්ය්යලයට භාර දිය යුතුය.�� �

 

වැඩ කරන දින සඳුදා

 

වැඩ කරන කාලය

 

පෙ.ව. 9.00 _

 

ප.ව.� 4.30 දක්වා

 

4 සටහන්

 

පහත සඳහන් තොරතුරු ඉල්ලූම් කරන ලිපියේ සඳහන් කළ යුතුය.

 

•�� �ඉඩම අවට ඇති ඉඩම්

 

•�� �රජයේ ඉඩමේ ස්වභාවය

 

•�� �ඉඩම සංවර්ධනය කිරීමට තමා විසින් කරන ලද වැඩ පිළිවෙල

 

•�� �පවුලේ විස්තර හා සුදුසුකම් ඉඩම නොමිලේ ලබා ගැනීමට නම් ඉදිරිපත් කළ යුතුය.

 

කාලසීමාව

 

ක්‍රියාවලිය සඳහා කාලසීමාව

 

�මාස 3 ඇතුළත

 

�� �ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

�� �අදාළ නොවේ

 

�� �වලංගු කාලසීමාව

 

�� �ජීවිතාන්නය දක්වා වලංගුය

 

�� �වැඩ කරන කාලය / දින

 

�� �ප්‍රදේශීය ලේකම් කාර්ය්යලය (රජයේ ඉඩම් පිළිබඳ අංශය)

 

�� ��� ��� ��� ��� ��� �පෙ.ව. 9.00 _ ප.ව. 4.30

 

�� ��� ��� ��� ��� ��� �සඳුදා සහ බඳාදා

 

�� �ග්‍රාම නිලධාරී කාර්ය්යලය�� ��� ��� �පෙ.ව. 9.00 _ ප.ව. 4.45

 

�� ��� ��� ��� ��� ��� �සඳුදා

 

�� ��� ��� ��� ��� ��� �පෙ.ව. 9.00 _ 12.00 දක්වා

 

පියවරෙන් පියවර ක්‍රියාවලිය ( අනවසර, සංවර්ධිත රජයේ ඉඩම් නොමිලේ බෙදා දීම )

 

පියවර 1: ඉල්ලූම්කරු විසින් සංවර්ධනය කරන ලද රජයේ ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත

 

��� �� ලිපියක් ඉදිරිපත් කළ යුතුය. �

 

සැලකිය යුතුයි : පහත සඳහන් කරුණු ඉල්ලූම් කරන ලිපියේ සඳහන් විය යුතුය.

 

•�� �ඉඩම අවට ඇති ඉඩම්වල විස්තර

 

•�� �රජයේ ඉඩමේ ස්වභාවය

 

•�� �ඉඩම සංවර්ධනය කිරීමට ඉල්ලූම් කර ඇති වැඩපිළිවෙල

 

•�� �අයිතිය සඳහා විරුද්ධ කරුවන් නැති බව

 

•�� �ඉඩම නොමිලේ ලබා ගැනීමට නම් පවුලේ විස්තර හා සුදුසුකම්

 

පියවර 2: ඉල්ලූම්කරු ග්‍රාම නිලධාරී සහතිකය ලබාගත යුතුය

 

සැලකිය යුතුයි:_ ඉල්ලූම්කරු විසින් සලයා ඇති තොරතුරු නිවැරදිද සොයා බැලීමට ග්‍රාම

 

�නිලධාරී විසින් කටයුතු කරනු ලැබේ.

 

පියවර 3: ග්‍රාම නිලධාරී සහතිකය සමඟ ඉල්ලූම්පත ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය වෙත භාරදීම.

 

පියවර 4: ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය මගින් සම්මුක පරීක්ෂණයක් සඳහා ඉල්ලූම්කරු කැඳවීම.

 

පියවර 5: ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් මෙම තොරතුරු ඉඩම් කොමසාරිස් තුමා වෙත යවා

 

� ��� �� අනුමැතිය ලබා ගැනීම.

 

සුදුසුකම්

 

•�� �ඉල්ලූම් කරනු ලබන සංවර්ධනය කරනු ලැබූ බල රහිත රජයේ ඉඩම 1956.06.15 වැනි දිනට පෙර විය යුතුය.

 

•�� �ඉල්ලූම් කරනු ලබන ඉඩම කැලෑවක් නොවිය යුතු අතර රජයට වහාම අවශ්‍ය නොවන ඉඩමක්ද විය යුතුය.

 

•�� �ඉල්ලූම්කරු විවාහකයකු විය යුතුය.

 

•�� �ඉල්ලූම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 2500 අඩු විය යුතුය.

 

•�� �පවුලේ සෑම දෙනාගේම ඉඩම් අයිතිය අක්කර 2 කට අඩු විය යුතුය.

 

•�� �සඳහන් කරන ලද ඉඩමේ අයිතිය විරුද්ධත්වයක් නොමැතිව තමා සතු විය යුතුය.

 

සේවය සඳහා ගෙවීම්

 

සේවය නොමිලේ සපයනු ලැබේ.

 

සේවය සඳහා වගකීම

 

පුද්ගලයාගේ තරාතිරම�� �අංශයේ නම

 

ප්‍රදේශීය ලේකම්�� �

 

අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය

 

ඉඩම් නිලධාරී�� �

 

රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාකාරී අංශය

 

ග්‍රාම නිලධාරී�� �

 

අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:43:29
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty